ඩොලර් ලක්ෂ 110ක තෑග්ගකට පයින් ගසයි!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ඩොලර් ලක්ෂ 110ක තෑග්ගකට පයින් ගසයි!

    doller.jpg


    දැවැන්ත මුදලක් හිමිවීම තුලින් තමන්ගේ සරල දිවියට බලපෑමක් එල්ල විය හැකි බව පසමින් තමන් වෙත හිමිවූ අමෙරිකානු ඩොලර් ලක්ෂ 110 ක ලොතැරැයි දිණුමක් භාර ගැනීම කැනේඩියානු ජාතික යුවලක් ප‍්‍රතික්ෂේප කර තිබෙන පුවතක් වාර්තා වේ.

    මෙරට මුදලින් රුපියල් කෝටි 110 කට ආසන්න වටිනාකමකින් යුතු එම ත්‍යාගය දේවස්ථාන, රතු කුරුස සංවිධානය සහ ගිනි නිවීමේ අංශ වෙත යොමුකරන ලෙස ඔවුන් දැනුම්දී ඇති බව සඳහන්ය.

    අදාල ත්‍යාග මුදල ප‍්‍රතික්ෂෙප කල යුවල වසර 147 ක් පැරණි තම නිවසේ තවදුරටත් දිවිගෙවන බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්ය.


    source: http://lankacnews.com

    :confused::confused::confused::confused:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ow bang!!!!!!!! Pitarata wala lottery wala value eka rupiyal walin nam koti deseeyak withara wenawaa. habayi ithin lotteries dinnamath ithin karadare. mokada koyi welaawe horu gedarata kadaa paniyida kiyala kiyanna baa. anika wagakeem wadi wenawaa. salli thiyenna one gaanakata. Thamange food , clothing, shelter , transport, entertainment wage dewal sapuraa ganna salli thibbith athi.

    anika e gollo wayasaka yuwalak, e gollonta oya salli dan watinaa kamak nathuwa athi
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ඒක ඇත්ත තණ්හාව කියන එකට ජීවිතයට ගොඩක් බලපාන්න පුලුවන්.