ඩොලර් සීන් එක නිසා IT Field salary රෙන්ජ් වෙනස් වෙලා නේද?

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    itin ban update wenna barida ? eta passe adu padiyakata hari 8-5 wada karana than nadda ban ?
    ubata balance krna puluwan nam awlak na, wife lamai mid life crisis ekka godak un fail wenwa 45 wage weddi, mata tama 45 na. dan 45 un diha balala kiwwe.

    e kale fast moving dev role ekak krna ba, PM or manager role ekak wage tama.
     
    Last edited:

    gayankasun

    Junior member
  • Jan 20, 2010
    76
    45
    18
    රටට ඩොලර් ගේන්නේ මේඩ්ලා බන් . iT උන්ට ලැබෙන්නේ රුපියල් නේ . කම්පැනි තමා ඩොලර් පවුම් යුරෝ ගේන්නේ. ෆ්‍රීලාන්ස් කරන උන් වියදම ගේනවා ඉතුරුවා වෙන රටක බැංකුවක , පේපැල්, ස්ක්‍රිල් වල.

    ලොකු පඩි නිසා ලොකු ලයින් බලමු කරන්ට් ගියාම ඔය අහසේ ඇවිදින උන් බිමට බහින හැටි. තේරෙන උන් ටික දැන් බුරුතු පිටින් රටින් පනිනවා . ගිය මාස 10ට මගේ යාලුවෝ 7-8 ජර්මනි පැන්නා සමහර උන්ට වයස 23-24
    @Don GasCan
    උඹේ දැනුම ගැන පට්ට සතුටුයි මචන්. :D උඹ BOI category එකෙ තියේන Software company ගැන ටිකක් හොයල බලපන් හෑලෙ ලියන වෙලවේ. අනික මන් දන්න තරමින් ගොඩක් Company උන්ගෙ Coperate account එකට සල්ලෙ එවන්නෙ ඩොලර් වලින්. අපිට රුපියල් වලින් ගෙවුවට. තව එකක් IT sector එක දැන් ලන්කාවෙ 2-3 විදේශ විනිමය ගේන category අතරින් ඉන්නෙ. ගිය අවුරුද්දෙ 1 ද දන්නෙත් නෑ
     
    • Haha
    • Like
    Reactions: Platy and HAneo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත

    ඉතින් මම උබ කිව්වම එකමනේ උබ කියලා තියෙන්නේ. ඔක්කම රට කොම්පැනි boi නිතියට තමා රෙජිස්ට්‍රෙශන් කරලා තියෙන්නේ . එම්පෝලෝයිස්ලව කුනුකොල්ලෙට අරගෙන 1/6 1/4 අනුපාත වලට මෙහෙ උන්ට රුපියල් වලින් පඩි ගෙවනව .

    තාම IT සෙක්ටර් එක රෙමිටන්ස් ගේන ලිස්ට් එකේ 1 වෙන්න බෑ කොමත් අපේ එච්චර ලොකු ඉන්ඩස්ට්‍රි එකක් නෑ තාම. පලවෙනි 6 ඇතුලේ ඇති . අපිට ගොඩක්ම සල්ලි එන්නේ ඇපරල් සහ වක්ෆොස් එකෙන් .
     
    CodeMind

    Member
    Sep 26, 2021
    22
    23
    3

    Startup ගොඩක් එවා BOI නෙමෙයි Partnership බන්.But උන් උනත් ගොඩක් වෙලාවට මෙහෙ Dollar අක්වුන්ට් maintain කරනවා.මෙහෙ Dollarඅක්වුන්ට් තීනව කියන්නෙ රටට ඩොලර් තමා මචන් එන්නෙ Doesn't matter its BOI or Startup ;)
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    ubata balance krna puluwan nam awlak na, wife lamai mid life crisis ekka godak un fail wenwa 45 wage weddi, mata tama 45 na. dan 45 un diha balala kiwwe.

    e kale fart moving dev role ekak krna ba, PM or manager role ekak wage tama.
    Thorge future plans monawada ithin :rolleyes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    Startup ගොඩක් එවා BOI නෙමෙයි Partnership බන්.But උන් උනත් ගොඩක් වෙලාවට මෙහෙ Dollar අක්වුන්ට් maintain කරනවා.මෙහෙ Dollarඅක්වුන්ට් තීනව කියන්නෙ රටට ඩොලර් තමා මචන් එන්නෙ Doesn't matter its BOI or Startup ;)
    ඔව් උබ හරි එත් තාම ඉකොනොමි ඉම්පැක්ට් එකක් කරන්න තරම් ඉන්ඩස්ට්‍රි එකක් නෑ. එම එකක් නම් අර ඉන්දියාව වගේ රෙවනිව් දෙන්න ඕනේ. අපේ නම් ගිය ලොකු කම්පැනි 5-6 ඇරෙන අනික්වා පොඩි ඒවා. අනික ස්ටාටාප්ස් වලින් මුලිං එච්චර ලොකු රෙවනිව් එකක් ජෙනරේට් වෙන් නෑ 50% වගේ කඩාන් වැටෙනවා හරි රිලොකේට් වෙනවා ඇෆ්‍රිකන් රටවලට ලේබර් චීප් නිසා සහ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් බැක් එක නිසා .
     
    • Like
    Reactions: CodeMind

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    no idea since its . net. salary bump

    Advice : me dev qa rasaawal oya doctor accountant lawyer civil wage marenakal duwanna puluwan role nemei. e nisa 45 wenakota jobless unath income ekak ena vidiyak tiyaganin. hambuwen serama kaala beela iwara karagane nathuwa.

    ඇත්ත කතාව. ඔයා එහෙම කියන්න reason එකත් කියන්න මචං
     
    • Wow
    • Like
    Reactions: SK29 and JokerFan

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,823
    2,041
    113
    Galle
    Job change karanna main reason eka awilla loku positions hugak ewa vacant una ewai idapu ewun migrate karapu nisa...බුද්ධි ගලනය machan seen eka... okata proactive decision ekak widiyata company karayo කැරට් අලේ pennala kattiya allan inna hadanne... As I know. most of the best IT knowledge guys are moving out to foreign companies machan.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    Dollar rate wadi weema nisa special allowance deepu company names tikak mention karanna oyala danna ewa..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    building ekanm lankawe ban, us wala geyak ganna hadanne ekath patta ganan 😐
    Giya awrudu 2 ta us walath idam sahena ganan giya neda lankawe wahana giya wage. Man dakka memes dala thibba us real estate group ekaka

    රටට ඩොලර් ගේන්නේ මේඩ්ලා බන් . iT උන්ට ලැබෙන්නේ රුපියල් නේ . කම්පැනි තමා ඩොලර් පවුම් යුරෝ ගේන්නේ. ෆ්‍රීලාන්ස් කරන උන් වියදම ගේනවා ඉතුරුවා වෙන රටක බැංකුවක , පේපැල්, ස්ක්‍රිල් වල.

    ලොකු පඩි නිසා ලොකු ලයින් බලමු කරන්ට් ගියාම ඔය අහසේ ඇවිදින උන් බිමට බහින හැටි. තේරෙන උන් ටික දැන් බුරුතු පිටින් රටින් පනිනවා . ගිය මාස 10ට මගේ යාලුවෝ 7-8 ජර්මනි පැන්නා සමහර උන්ට වයස 23-24
    IT unta rata paninna tharam specific advantage monada thiyanne. Job offer set karan panina eka neda
    ------ Post added on Feb 20, 2022 at 12:42 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    Giya awrudu 2 ta us walath idam sahena ganan giya neda lankawe wahana giya wage. Man dakka memes dala thibba us real estate group ekaka

    IT unta rata paninna tharam specific advantage monada thiyanne. Job offer set karan panina eka neda
    ------ Post added on Feb 20, 2022 at 12:42 PM
    ගැස් පොලිම් නෑ, තෙල් පෝලිම් නෑ, කන්න කෑම තියනවා , අඩු මුදලට bmw බෙන්ස් වොල්වො ටොයාටා ගන්න පුලුවන් , ඉහල සමාජ වටපිටාවක්, ඉහල නිති රාමුවක ජීවත් වීම, අවම හිර බොරු වංචාව, ඉහල ගුණාත්මක කෑම , ලෝක සංචාරය පහසු වීම, හොද සමාජයක් තිබීම, උසස් ප්‍රවාහණය, සිමාවකින් තොරව ලිංගික සහකරුවන් සහකාරියන් තබාගන්න පුලුවන් එකට ජීවත් වෙන්න පුලුවන් , ගෙවන බදු වලට රජයේ සේවාවන් ඉහල ප්‍රථිලාභ. ඉහල පාසල් අධ්‍යාපනය , වයාපාර ආරම්භ කිරීමේ පහසුව , ආගමික දෙශපාලන වහල්භාවයක් නොමැතිකම, ඉහල ගුනාත්මක ශරීරසුවතා මද්යස්ථාන. නිදහස සහ සොභාසෞන්දර්‍ය
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම අවුරුදු ගානකට කලින් කට කැඩෙනකන් කියපු ඒවා ඇත්ත වෙලා. දාපල්ලා බලන්ඩ දැන් යන සැලරි රේන්ජස්? ඉන්ටර්න්ස්ලා දැන් ගන්නේ කීයෙන්ද?
     
    • Like
    Reactions: Piyathissa