ඩොලර් 100 ගන්න පුළුවන් කොහෙන්ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    commercial එකට ගියා. උන් $500 ඕනි කිව්වා. උඹ කොහොමද 0.00 වලින් ඔපෙන් කරේ ?

    මමත් ඕපන් කරා මගේ නම් සල්ලි ගත්තේ නෑ බන්. මම නුවරින් ඕපන් කරේ. ATM කාර්ඩ් එකත් 0.00 බැලන්ස් එකෙන් දුන්නා සල්ලි ආවම කපා ගන්නම් කියලා කාර්ඩ් එකට.:yes:
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    COM Bank Online

    image.png


    image.png




    Sampath Online


    image.png


    image.png



    මේ පහල තියෙන්නේ සම්පත් බෑන්ක් එකෙන් අත්තනෝමතික විදියට sms වලට අය කරගන්න ගාස්තු අය වැඩි කරපු එකට විරෝධය පාන්න හදපු පෙත්සම.
    අත්සන් කරන්න කැමැති අය. තව පොඩ්ඩයි ඕන.
    ඒ වගේම ඒකේ පහල ඔයාගේ විරෝදයට හේතුවත් සඳහන් කරන්න අමතක කරන්න එපා.:nerd:



    https://www.change.org/p/sampath-bank-board-of-directors-sampath-bank-sri-lanka-remove-unfair-sms-alert-charges