Income eka tax wenawada RFC wetunoth? No
AccountsBuwa Active member Aug 2, 2017 404 87 28 LK Aug 20, 2017 #21 jannuse said: Income eka tax wenawada RFC wetunoth? Click to expand... No
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Aug 20, 2017 #22 AccountsBuwa said: commercial එකට ගියා. උන් $500 ඕනි කිව්වා. උඹ කොහොමද 0.00 වලින් ඔපෙන් කරේ ? Click to expand... මමත් ඕපන් කරා මගේ නම් සල්ලි ගත්තේ නෑ බන්. මම නුවරින් ඕපන් කරේ. ATM කාර්ඩ් එකත් 0.00 බැලන්ස් එකෙන් දුන්නා සල්ලි ආවම කපා ගන්නම් කියලා කාර්ඩ් එකට.
AccountsBuwa said: commercial එකට ගියා. උන් $500 ඕනි කිව්වා. උඹ කොහොමද 0.00 වලින් ඔපෙන් කරේ ? Click to expand... මමත් ඕපන් කරා මගේ නම් සල්ලි ගත්තේ නෑ බන්. මම නුවරින් ඕපන් කරේ. ATM කාර්ඩ් එකත් 0.00 බැලන්ස් එකෙන් දුන්නා සල්ලි ආවම කපා ගන්නම් කියලා කාර්ඩ් එකට.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Aug 20, 2017 #23 jannuse said: Income eka tax wenawada RFC wetunoth? Click to expand... විත් හෝල්ඩින් ටැක්ස් 0 මචං
Tharuroxforjustice Well-known member Dec 23, 2016 627 529 93 Aug 20, 2017 #25 COM Bank Online Sampath Online මේ පහල තියෙන්නේ සම්පත් බෑන්ක් එකෙන් අත්තනෝමතික විදියට sms වලට අය කරගන්න ගාස්තු අය වැඩි කරපු එකට විරෝධය පාන්න හදපු පෙත්සම. අත්සන් කරන්න කැමැති අය. තව පොඩ්ඩයි ඕන. ඒ වගේම ඒකේ පහල ඔයාගේ විරෝදයට හේතුවත් සඳහන් කරන්න අමතක කරන්න එපා. https://www.change.org/p/sampath-bank-board-of-directors-sampath-bank-sri-lanka-remove-unfair-sms-alert-charges
COM Bank Online Sampath Online මේ පහල තියෙන්නේ සම්පත් බෑන්ක් එකෙන් අත්තනෝමතික විදියට sms වලට අය කරගන්න ගාස්තු අය වැඩි කරපු එකට විරෝධය පාන්න හදපු පෙත්සම. අත්සන් කරන්න කැමැති අය. තව පොඩ්ඩයි ඕන. ඒ වගේම ඒකේ පහල ඔයාගේ විරෝදයට හේතුවත් සඳහන් කරන්න අමතක කරන්න එපා. https://www.change.org/p/sampath-bank-board-of-directors-sampath-bank-sri-lanka-remove-unfair-sms-alert-charges
F frankenstine Junior member Oct 13, 2012 177 13 18 Aug 21, 2017 #26 adoo umba moratuweda ?umba central saloon eka dannawada?eke dial eka dollars maru karanawa