ඩොලර් 4.99 කට com ඩොමේන් එකක් ගන්න

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    ඩොලර් 4.99 කට com ඩොමේන් එකක් ගන්න

    ඩොලර් 4.99 කට com ඩොමේන් එකක් ගන්න විදියක් හම්බ උනා මචන්ලා ඔන්න Privacy Protection එකක් නැ එක තමා තියන එකම අඩුව අරගන අවුරුද්ද ඉවර වෙද්දී Namecheap ට්‍රාන්ස්පර් කර හැකි එතොකොට අලුත් කරන්න ලොකු ගානක් යන්නෙත් නැ මිට අඩුවට ගන්න විදියක් තියනවනම් මටත් කියන්න මචන්ලා හදිස්සියේ අඩුවට ඩොමේන් එකක් ගන්න විදියක් හොයනකොට තමා මේක සෙට් උනේ ඔන්න කොච්චර කාලයක් මේ ඔපර් එක තියෙයිද දන්නේ නැ මමනම් ඩොමේන් දෙකක් ගත්තා පේපැල් එකෙන් පේ කලේ කර්ඩ් එකෙනුත් ගෙවන්න පුළුවන් ඕනානම්

    02f6a50296ab4c4c84d0fb3159f5d0a3.png


    මේ තියෙන්නේ ලින්ක් එක මචන්ලා - https://www.hostgator.com/domains/

    මේ තියෙන්නේ ඩිස්කවුන්ට් කෝඩ් එක - 10OFF

     
    • Like
    Reactions: Prime HD

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83

    මට කෙනෙක් කිවුවා එහෙම ගන්න ඒවා ට්‍රාන්ස්පර් කරන්න බැ කියලා එකයි මම මෙහෙම ගත්තේ ඔයාට ෂුවර් නෙද පුළුවන් කියලා​
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    පේපැල් වලින් ගෙවන්න පුලුවන්ද මචං ?

    ඔව් පුළුවන් මම දෙපාරක්ම ගත්තේ එකම පේපැල් එකෙන් කිසි අවුලක් උනේ නැ :yes: