ඩොලර් 500යි දෙන්නෙ

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් පිට රට යන එකෙක්ට ඩොලර් 500යි උපරිම අරන් යන්න දෙන්නෙ . රොබිනසන් අන්දරය එකේ වගේ මේ දූපතේ හිර වෙලා ඉන්නෙ දැන්නම් :cautious: :cautious: :cautious: :cautious: :cautious:

    500 tyala idaganna thama wenne bn apiata
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    දැන් පිට රට යන එකෙක්ට ඩොලර් 500යි උපරිම අරන් යන්න දෙන්නෙ . රොබිනසන් අන්දරය එකේ වගේ මේ දූපතේ හිර වෙලා ඉන්නෙ දැන්නම් :cautious: :cautious: :cautious: :cautious: :cautious:
    පැක්ටිකල් බොරුවක් දාපන් බන්, බොරු නොදා.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    128908783_2806947879585506_7556105116526530154_n.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලිමිට් එක තිබ්බේ 10000 ඒක වෙනස් වෙලා නෑ. ඒත් බෑන්කුවෙන් ඈහුවම කිව්වේ ඩොලර් 500 දෙන්න පුලුවන් කියලා.. ඒකත් මාසයකට විතර කලින්. දෑන් කොහොමද දන්නේ නෑ.. බෑන්කුවෙන් ගන්න පුලුවන් නම් ගෙනියන්න බෑරි වෙන්න බෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,165
    67,503
    113
    ලිමිට් එක තිබ්බේ 10000 ඒක වෙනස් වෙලා නෑ. ඒත් බෑන්කුවෙන් ඈහුවම කිව්වේ ඩොලර් 500 දෙන්න පුලුවන් කියලා.. ඒකත් මාසයකට විතර කලින්. දෑන් කොහොමද දන්නේ නෑ.. බෑන්කුවෙන් ගන්න පුලුවන් නම් ගෙනියන්න බෑරි වෙන්න බෑ
    Kauda bn bankuwen ganne blackmarket tiyeddi
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Kauda bn bankuwen ganne blackmarket tiyeddi
    බ්ලෑක් මාකට් ගණන්නේ.. උඹ ලග ඈති නේද AUD.. ඔසී ගිණුමකට ඕනේ උනොත් මාරු කරලා දෙන්න පුලුවන්ද?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පැක්ටිකල් බොරුවක් දාපන් බන්, බොරු නොදා.
    අහපන් ගිහින් බැංකුවකින් අංදෙක පෙන්නන්නෙ නැතුව

    That’s a lie
    Ask a Bank

    ඇයි උබ රට යන්නද ? ඩොලර් කියක් අරන් යන්නද ඕනේ
    ඇයි උබ දෙන්නද
    ------ Post added on Sep 13, 2021 at 12:17 PM
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඒක නෙවෙයිද රට දියුණු වෙනවා කියන්නේ 1000-1500 ගෙනිහින් නාස්ති කරනවට වඩා 500 ක් වගේ ගෙනිහින් අවශ්‍ය ප්‍රමානෙට වියදම් කරනවා. මේක තමයි 69 ගෙනාපු වියත්මගේ සුපිරි දැක්ම . :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: