දැන් පිට රට යන එකෙක්ට ඩොලර් 500යි උපරිම අරන් යන්න දෙන්නෙ . රොබිනසන් අන්දරය එකේ වගේ මේ දූපතේ හිර වෙලා ඉන්නෙ දැන්නම්
දැන් පිට රට යන එකෙක්ට ඩොලර් 500යි උපරිම අරන් යන්න දෙන්නෙ . රොබිනසන් අන්දරය එකේ වගේ මේ දූපතේ හිර වෙලා ඉන්නෙ දැන්නම්![]()
![]()
![]()
![]()
![]()
ai tho dennada?ඇයි උබ රට යන්නද ? ඩොලර් කියක් අරන් යන්නද ඕනේ
පැක්ටිකල් බොරුවක් දාපන් බන්, බොරු නොදා.දැන් පිට රට යන එකෙක්ට ඩොලර් 500යි උපරිම අරන් යන්න දෙන්නෙ . රොබිනසන් අන්දරය එකේ වගේ මේ දූපතේ හිර වෙලා ඉන්නෙ දැන්නම්![]()
![]()
![]()
![]()
![]()
Kauda bn bankuwen ganne blackmarket tiyeddiලිමිට් එක තිබ්බේ 10000 ඒක වෙනස් වෙලා නෑ. ඒත් බෑන්කුවෙන් ඈහුවම කිව්වේ ඩොලර් 500 දෙන්න පුලුවන් කියලා.. ඒකත් මාසයකට විතර කලින්. දෑන් කොහොමද දන්නේ නෑ.. බෑන්කුවෙන් ගන්න පුලුවන් නම් ගෙනියන්න බෑරි වෙන්න බෑ
බ්ලෑක් මාකට් ගණන්නේ.. උඹ ලග ඈති නේද AUD.. ඔසී ගිණුමකට ඕනේ උනොත් මාරු කරලා දෙන්න පුලුවන්ද?Kauda bn bankuwen ganne blackmarket tiyeddi
Yap canබ්ලෑක් මාකට් ගණන්නේ.. උඹ ලග ඈති නේද AUD.. ඔසී ගිණුමකට ඕනේ උනොත් මාරු කරලා දෙන්න පුලුවන්ද?
one of my friends recently transferred 2K. And another one promised to transfer 5K within next two months. Mama ubata kiyannam ona wunama.Yap can
one of my friends recently transferred 2K. And another one promised to transfer 5K within next two months. Mama ubata kiyannam ona wunama.

Aud ne bn ausi account eka witarai tiyenne.denna puluwan neda?

අහපන් ගිහින් බැංකුවකින් අංදෙක පෙන්නන්නෙ නැතුවපැක්ටිකල් බොරුවක් දාපන් බන්, බොරු නොදා.
Ask a BankThat’s a lie
ඇයි උබ දෙන්නදඇයි උබ රට යන්නද ? ඩොලර් කියක් අරන් යන්නද ඕනේ