පිටකොටුව දැකල තියෙන්ඩ එපැයි..Ai ban one taram money exchangers tiyenne pettah.magulatada bank asse higakanne
මම නම් හෑමදාම ගත්තේ බෑන්කු වලින්.. දෑන් නම් පෙටා වලින් ගන්න බෑ නේද? උන්ගේ පට්ට ගණන්නේ.. දෑනට නම් යාලුවන්ගෙන් ලෑබෙන ක්‍රමය තමා ඌටත් මටත් වාසිම ලාභම විදිහAi ban one taram money exchangers tiyenne pettah.magulatada bank asse higakanne
ඕක ඇත්ත වෙන්න පුලුවන්
මම ගියසතියෙ කමර්ශල් බැංකුවෙන් ඇහුවා, රුපියල් ලක්ශෙකට සමාන වෙන ඩොලර් ගානක් දෙන්න පුලුවන කිවුවා, ඊට වැඩ නම් ස්පෙශල් approval එකක් ගන්න ඕන කිවුවා.
ඇරසොහොන මෝඩය . බලපියකටුනායක දැකල නැති හුත්ති බයිල කියවනව,ඇමරිකාවට යන්ඩද තොට ඩොලර් ???![]()
දැන් පිට රට යන එකෙක්ට ඩොලර් 500යි උපරිම අරන් යන්න දෙන්නෙ . රොබිනසන් අන්දරය එකේ වගේ මේ දූපතේ හිර වෙලා ඉන්නෙ දැන්නම්![]()
![]()
![]()
![]()
![]()

කටුනායක දැකල නැති හුත්ති බයිල කියවනව,ඇමරිකාවට යන්ඩද තොට ඩොලර් ???![]()
what can you do with 500 USD? do they think were going to dambadivaChecked last week , they give only 500 USD
මේක හරි නීති වල වෙනසක් වෙලා නෑ . වැඩේ බැංකු වල දෙන්න ඩොලර් නෑ ඒකයි .Black market වල තියනවා වැඩි ගණන් වලට.ලිමිට් එක තිබ්බේ 10000 ඒක වෙනස් වෙලා නෑ. ඒත් බෑන්කුවෙන් ඈහුවම කිව්වේ ඩොලර් 500 දෙන්න පුලුවන් කියලා.. ඒකත් මාසයකට විතර කලින්. දෑන් කොහොමද දන්නේ නෑ.. බෑන්කුවෙන් ගන්න පුලුවන් නම් ගෙනියන්න බෑරි වෙන්න බෑ
500kin mokak karannada.. hotel room ekata gewana athi wei.. mokakda karanne danLimit eka wenas wela nae.bank wala denna dolller nae..airport eke exchange walin uprima denne dolar 500i.
ekata tamai kianne kalu kada kiala.. one ganak tiyagena wikunanne puluwan.. banks walata ehema beheblackmarket eke rates hugak wediyne..