ඩොලරේ අඩු වෙනවා..

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Exchange rate : Special instruction from CBSL to licensed banks​


    The Sri Lanka Central Bank (CBSL) has instructed all licenced commercial banks to use Rs. 360 per USD as the middle spot exchange rate on interbank transactions for today, the 13th of May 2022.

    The bank said the variation margin has been set at LKR 2.60 +/- on the middle spot exchange rate.

    Rates applicable for other currency transactions are to be also derived based on the above rate, the bank advised. (NewsWire)

    Screenshot_20220513-141028_WhatsApp.jpg


    20220513_150417.jpg


    Source: https://www.newswire.lk/2022/05/13/exchange-rate-special-instruction-from-cbsl-to-licensed-banks/
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Only the retards who sell foreign currency and make money out of this misery is questioning this move. We as citizens hope government will run this fake market and rates down even to a certain extent. $ getting strong has nothing to do with rs going from 200 to 385 🖕 Hopefully gov will block imports further and manipulate the CB so $ will start coming in again.
    aniwa black market wikunapu unta rewila tiyenne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් ගූ පොන්නයා, රනිලගෙ පුක ලෙවකනව වගේ, නිර්පාක්ශික හුත්ත විසික් කරා නේද බැල්ලියෙ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113

    Exchange rate : Special instruction from CBSL to licensed banks​


    The Sri Lanka Central Bank (CBSL) has instructed all licenced commercial banks to use Rs. 360 per USD as the middle spot exchange rate on interbank transactions for today, the 13th of May 2022.

    The bank said the variation margin has been set at LKR 2.60 +/- on the middle spot exchange rate.

    Rates applicable for other currency transactions are to be also derived based on the above rate, the bank advised. (NewsWire)

    Screenshot_20220513-141028_WhatsApp.jpg


    20220513_150417.jpg


    Source: https://www.newswire.lk/2022/05/13/exchange-rate-special-instruction-from-cbsl-to-licensed-banks/
    mokkada meke theruma
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    uu stress releasing depression hadila inne dan

    කියපන්කො. මම නම් බ්ලැක් මාකට් විකුනනවා තියා ඒ ගැන දන්නෙත් නෑ. :dull:

    mokkada meke theruma

    මහ බැංකුව අද ඉදන් දිගටම දවස ගානේ ඩොලර්/රුපියල් මාරු කිරීමෙදි භාවිතා කල යුතු මැද අගයක් (middle spot exchange rate) සියලුම බලපත්‍ර ලාහි වානිජ්‍ය බැංකුවලට නිකුත් කරනවා.

    ඒ වගේම එයාලා ඒ මැද අගය උපරිමයට අඩු හෝ වැඩි කල හැකි අගයක් (variation margin) දෙනවා. එතකොට බැංකුවලට ඒ මැද අගයට ඊට වඩා වැඩි ගණනක් එකතු කරන්න හෝ අඩු කරන්න බෑ.

    උදාහරණයක් විදීහට අද දවසේ උපරිම ඩොලර් එකේ අගය:

    රු. 360 (middle spot exchange rate) + රු. 2.60 (variation margin) = රු. 362.60

    අනිත් විදේශ විනිමයනුත් (උද: GBP) මේ USD/LKR අගයන් බේස් කරන් ගණනය වෙන්න ඕන.

    මහ බැංකුවෙන් කියලා තියෙනවා fees හෝ commission එක එම අදාල ගනුදෙනුවේ රුපියල් වටිනාකමෙන් 3% නොඉක්ම විය යුතුයි කියලා.

    ඒ වගේම ඊට කලින් දවසෙ middle spot exchange rate බැංකු අතර හැසිරුනු ආකරය අනුව ඊලග දවසට මහ බැංකුව අලුත් middle spot exchange rate එකක් නිකුත් කරනවා.

    සියලු සියලුම බලපත්‍ර ලාහි වානිජ්‍ය බැංකු මේ උපදෙස් පිලිපැදීම අනිවාර්යයි.
     
    • Like
    Reactions: kingcapton

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඊයේ 380ට තිබ්බ එක දැන් 365 සම්පත් !! :baffled:

    හිර කරන් හිටපු සල්ලි එවපල්ලා ...
    මහ බැංකුවෙ පොඩි ට්‍රික් එකක් පිටරට කට්ටිය ඉක්මන්ට සල්ලි එවයි කියලා රේට් අඩුවෙන්න කලින්.🤭🤭🤭
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    look at the dollar index, its in all time high. US increased lending rates, which means dollar will get stronger. that's why the stock market and crypto crashed.
    Mama waradiy ne... inflation eka wadiweddi rates wadi karapu nisa usd demand wadi wenawa ne