ඩෝන් ගෑස් කෑන්ගෙ බුද්ධි මට්ටම

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දේවල් වලට හරියට උත්තර බැදගන්න බැරි උනාම ඉතින් 🤣🤣 කොට්ටෝරුවා කෙහෙල් ගහට ඇන්නා හැමිනුනා දැන් කෙහෙල් ගහට බනිනවා

    ubata wela thiyana de danhari theruna eka loku deyak.
     
    • Haha
    Reactions: Don GasCan

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    මී හරකෙක් වගේ තපුල්ලන කලින් කියවපන් . ලිගුව.

    මම කිව්වේ එක දෙයයි සභාවෙන් වෙන එකක් දෙයක් තමයි පණත් නිර්මාණය කිරීමට කන්ඩායමක් ලෙස කටයුතු කිරීම . එක එලෙසම කියලා තියනවා .

    දේවල් වලට හරියට උත්තර බැදගන්න බැරි උනාම ඉතින් 🤣🤣 කොට්ටෝරුවා කෙහෙල් ගහට ඇන්නා හැමිනුනා දැන් කෙහෙල් ගහට බනිනවා
    ------ Post added on Aug 4, 2024 at 9:01 PM
    නෑ උඹ කියල තියෙන්නෙ එහෙම නෙමෙයි, සහ ව්‍යවස්ථාධායක සභාවෙන් කරන්නෙත් ඒක නෙමෙයි. පාර්ලිමේන්තුවේ සභාවක් පත්කරගෙන තමයි අණ පනත් හදන්නෙ... පනතකට අවස්ථා ගානක් තියෙනව ඒක සභා ගත කරන්න කලින්. ව්‍යවස්ථාධායක සභාව ගැන උඹ පරණ ත්‍රෙඩ් එක බලපන්.... ගූගල් කරාම එන පළවෙනි රිසල්ට් එකේ තියෙන එක ට්‍රාන්ස්ලේට් දාලා මල්ලෙ පොල් සීන් එක කරා කියල පිළිගනින්...

    ඉඳා....
    https://elakiri.com/threads/vfs-විස...-කරයි-🔴බ්‍රේකින්.2166647/page-5#post-30006135
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,027
    113
    සේදවත්ත
    නෑ උඹ කියල තියෙන්නෙ එහෙම නෙමෙයි, සහ ව්‍යවස්ථාධායක සභාවෙන් කරන්නෙත් ඒක නෙමෙයි. පාර්ලිමේන්තුවේ සභාවක් පත්කරගෙන තමයි අණ පනත් හදන්නෙ... පනතකට අවස්ථා ගානක් තියෙනව ඒක සභා ගත කරන්න කලින්. ව්‍යවස්ථාධායක සභාව ගැන උඹ පරණ ත්‍රෙඩ් එක බලපන්.... ගූගල් කරාම එන පළවෙනි රිසල්ට් එකේ තියෙන එක ට්‍රාන්ස්ලේට් දාලා මල්ලෙ පොල් සීන් එක කරා කියල පිළිගනින්...

    ඉඳා....
    https://elakiri.com/threads/vfs-විසා-ක්‍රමය-ශ්‍රේෂ්ඨාධිකරණය-විසින්-තහනම්-කරයි-🔴බ්‍රේකින්.2166647/page-5#post-30006135
    1860 වසරෙහිදී, මූල්‍යමය කටයුතු හා සම්බන්ධ නොවූ නීති සම්පාදන ඉදිරිපත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට අවසර ලැබිණි
    🤣🤣

    ubata wela thiyana de danhari theruna eka loku deyak.
    ඕමවත් කියලා ජාමේ බේරගෙන විනයක් හදාගන්න බලන්න
    ------ Post added on Aug 5, 2024 at 8:50 AM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    1860 වසරෙහිදී, මූල්‍යමය කටයුතු හා සම්බන්ධ නොවූ නීති සම්පාදන ඉදිරිපත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට අවසර ලැබිණි
    🤣🤣

    ඕමවත් කියලා ජාමේ බේරගෙන විනයක් හදාගන්න බලන්න
    ------ Post added on Aug 5, 2024 at 8:50 AM
    යකෝ ඒත් මූට ලැජ්ජ නෑනෙ... උඹ ඔය පටලවගෙන ඉන්නෙ, පාර්ලිමේන්තුවට කියන ඒක හඳුන්වන්න කරන එකක් එක්ක... මට කියපන් උඹ හිතන විදිහට උඹ ඔය කියන එකෙන්ද පොලිස්පති පත්කරන්න අනුමැතිය දුන්නෙ...?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එක විතරනේ කියන්න ඕනේ. කෝම කිව්වත් තේරුම් නොගන්න නිසා .

    uba therum gaththe nethi nisa neda uththara nathuwa wate giye. eda idan ada wenakan uba kare oka thamai, hethuwa mole nathi kama
     
    • Like
    Reactions: incest_cult

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,027
    113
    සේදවත්ත
    යකෝ ඒත් මූට ලැජ්ජ නෑනෙ... උඹ ඔය පටලවගෙන ඉන්නෙ, පාර්ලිමේන්තුවට කියන ඒක හඳුන්වන්න කරන එකක් එක්ක... මට කියපන් උඹ හිතන විදිහට උඹ ඔය කියන එකෙන්ද පොලිස්පති පත්කරන්න අනුමැතිය දුන්නෙ...?
    පොලිස්පති පත් කරන්න පොලිස් කොමිසමෙන් නිර්දේශ දෙනවා ඉන්න ජේශ්ඨ රැන්කින් පොලිස් කාක්කෝ ගැන ජනාධිපතිට ඕනේ එකා පත් කරනවා .
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    Screenshot_20240805-082941_Chrome.jpg
    Screenshot_20240805-083009_Chrome.jpg
    Screenshot_20240805-083053_Chrome.jpg
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    මෙන්න උඹටම ලේසි වෙන්න උඹේ රිප්ලයි ටික කලින් ත්‍රෙඩ් එකේ... බලපන් කෝමද ඕවා දැන් කියන දේවලට සම්බන්ධවෙන්නෙ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,027
    113
    සේදවත්ත
    ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ කර්තව්‍ය, පාර්ලිමේන්තුව විසින් ඊට සලකා බැලීම පිණිස යොමු කරනු ලබන පනත් කෙටුම්පත්/යෝජිත ප්‍රඥප්තිවලට පමණක් සීමා විය යුත්තේ ය.

    ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව විසින් අදාළ කර්තව්‍ය ඉටුකරනු ලැබීම පිණිස යම් යම් අය කැඳවනු ලැබීමට ද, ලියකියවිලි හා පොත්පත් ගෙන්වා ගනු ලැබීමට ද, එම කාරක සභාවට බලය ති‍බිය යුත්තේ ය.

    ඔන්න කඩ්ඩෙනුත් තියේ කියවගන්න ඔක්කම කර්තව්‍ය ටික තියනවා උපදෙස් දීම , කොමිසම් පත්කිරීම ඉදන් කියවගන්න

    https://en.m.wikipedia.org/wiki/Constitutional_Council_(Sri_Lanka)

    man kiwwe ube 🐟
    එක තමා උබ මම ගැන දාල මාලු කපපුවා දාන්න . ඌටත් ඒක වැදගත් වෙයි නේ
    ------ Post added on Aug 5, 2024 at 9:48 AM
     
    • Haha
    Reactions: හෙනයා

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    දොන් ත‍ බබත්කගෙ නැට්ටෙ ඉඳල ගු :lol:

    Gas කෑන් හුකෑන් පොන්ටිය 😂😂