ඩෝන් ගෑස් කෑන්ගෙ බුද්ධි මට්ටම

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    @Don GasCan ගෙ බුද්ධි මට්ටම ගූගල් සර්ව්හ් එකකට සීමා වෙලා කියලා දැන ගත්තා මේකෙම ත්‍රෙඩ් එකක මූ උත්තර දෙන විදිහෙන්.

    පොරට මම ත්‍රෙඩ් එකක් දැම්මා "ව්‍යවස්ථා දායක සභාව" ගැනයි පොලිස්පති පත් කරපු එක ගැනයි, ඒකට අධිකරණයෙ තීන්දුව හෑල්ලු කරල ජනාධිපති කරපු කතාවට විරුද්ධ කරුණු ටිකක්. මූ ඒ වෙනකොටත් රනිලාගෙ බෙට්ට මිරිකන ගමන් හිටියෙ....

    මෙන්න මූ රිප්ලයි කරනවා, ව්‍යවස්ථා දායක සභාව ගැන වැල් වටාරම් ටිකක්..
    ( https://si.m.wikipedia.org/wiki/ලංකාවේ_ව්‍යවස්ථාදායක_සභාව )
    ඒ එක්ක කියනවා එතන නීති අණපනත් හදනවා බ්ලා බ්ලා ටිකක්... මම දැන් ගත්තා මූ මේ කියන්නෙ පාර්ලිමේනතුවට කියන ව්‍යවස්ථාදයකය කියන එකත් එක්ක ප්ටලගෙන කියල. ඒත් මේ දවස්වල පාරෙ යන එකෙක්ගෙන් ඇහුවත් දන්න ප්‍රසිද්ධ සිද්ධිය වත් මූ දන්නෙ නෑ කියන එක විශ්වාස් කරන්න බැරි නිසා මම ඌට කියල දෙන්නෙ නැතුව ප්‍රශ්නෙට උගේ උත්තරෙ වැරදී කියල කිව්වා.

    මෙන්න ඊළඟ එකේ මට එවනව ලින්ක් එකක් wikipedia එකෙන් අරන්. ඒකෙ තියෙනවා ඩොනමෝර් ක්‍රමේ ඉඳලා කතන්දර ටික. මේකෙ කොහෙත්ම ව්‍යවස්ථාධායක සභාව ගැන නෑ..තියෙන්නෙ පාර්ලිමේන්තුව ගැන, ව්‍යවස්ථාව ගැන වගේ දේවල්. මූ ඒ ටික කියවලා මට බණක් කියනවා... ඔව්ව සමාජ අධ්‍යයනයට කියා දෙනවා වගේ එව්ව සහ උඉ දන්නවා සහ නීතිය ගැන් හදාරපු උන් ඊට වඩා දන්නව වගේ තෙලකුත් එක්ක....

    මම නිකමට ව්‍යවස්ථාදායක සභාව කියන වචන දෙක Google කරා මෙන්න මූ එව්ව ලින්ක් එක පළවෙනි රිසල්ට් එකේ තියෙනවා...

    මේ වගේ එවුන් ගැන මට තියෙන්නෙ අනුකම්පාවක් ඒත් මේකෙ සමහරු ඉන්නව මේ වගේ සර්ච් බබාලගෙන් උපදෙස් ගන්න එහෙම බලාගෙනයි, පොර ගූගල් එකෙන් වචනයක් ආර්ච් කරන්න විතරයි දන්නෙ... ඒකත් Translate එකෙන් දෙන එක එහෙමම කොපි කරගන්න දැනුමක් පමණක් ඇති එකෙක්.

    මේකට කවුරු හරි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන රාජ්‍යයක කුළුණු තුන අතරට ගෙනාපු ව්‍යවස්ථාදායක සභාව සහ ඒකෙ බලපෑම ගැන ඉස්සර ලියපු හෑලි තියේ නම් දාපල්ලා... ගුගල් සර්ච් යැපෙන්නන්ටයි අනික් උන්ටයි දෙයක් ඉගෙන ගන්න....
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,539
    113
    Angry Drew Mcintyre GIF by Jared D. Weiss
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    අඩෝ මම හිතන් හිටියෙ ව්‍යවස්ථාදායක සබාව කියන්නෙ කතානායකට යටින් අර හතර පස්දෙනෙක් කොයි වෙලෙත් මොනා හරි කුරුටු ගගා ඉන්නෙ. උන්ට කියලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    අම්මෝ අම්මෝ ත්‍රෙඩ් දාන්න තරම් ටිපර් වෙලා 🤣. රනිල් ඇරලා තියනවා ලෙසටම කොල්ල්ට 🤣

    ටිපර් එකට පාර්ලිමේන්තුවේ සයිට් එකේම වැලි ලෝඩ් එකක් මෙන්න පුතේ

    https://www.parliament.lk/si/component/committees/categories?id=5&Itemid=533
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    අම්මෝ අම්මෝ ත්‍රෙඩ් දාන්න තරම් ටිපර් වෙලා 🤣. රනිල් ඇරලා තියනවා ලෙසටම කොල්ල්ට 🤣

    ටිපර් එකට පාර්ලිමේන්තුවේ සයිට් එකේම වැලි ලෝඩ් එකක් මෙන්න පුතේ

    https://www.parliament.lk/si/component/committees/categories?id=5&Itemid=533
    ටිපර් නෙමේ උඹ වගේ මෝඩ ගොන් තඩියෙක්ට කොටපු අකුරු ටික අපරාදෙ... ඉගෙන ගනින් දෙයක්. පිළි ගනින් දෙයක් දන්නෑ කියලා ඒක නම්බුයි. රනිල්ගෙ ඇටලොවන්නත් ඔය්ට වැඩිය බුද්ධියක් තියෙන උන් ඇත්තෙ....
    පුදුම උගත්තු ගූගල් එකෙන් හොයල දන්නව වගේ දාන්න තරම් බංකොලොත්!!!

    හිනා වෙන්න නෙමේ උඹට දැන් ඇඬිලා නේ ඉන්නෙ.... ඒකනෙ අරත්‍රෙඩ් එකේ කියා දෙන්න කිව්වෙ නේද ???
     
    Attachments

    • Screenshot_20240803-181307_Chrome.jpg
      Screenshot_20240803-181307_Chrome.jpg
      420.9 KB · Views: 71

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    ටිපර් නෙමේ උඹ වගේ මෝඩ ගොන් තඩියෙක්ට කොටපු අකුරු ටික අපරාදෙ... ඉගෙන ගනින් දෙයක්. පිළි ගනින් දෙයක් දන්නෑ කියලා ඒක නම්බුයි. රනිල්ගෙ ඇටලොවන්නත් ඔය්ට වැඩිය බුද්ධියක් තියෙන උන් ඇත්තෙ....
    පුදුම උගත්තු ගූගල් එකෙන් හොයල දන්නව වගේ දාන්න තරම් බංකොලොත්!!!

    හිනා වෙන්න නෙමේ උඹට දැන් ඇඬිලා නේ ඉන්නෙ.... ඒකනෙ අරත්‍රෙඩ් එකේ කියා දෙන්න කිව්වෙ නේද ???
    පාර්ලිමේන්තුවේ ලින්ක් එකත් ඔයාට සෙට් නැද්ද දැන් 🤣.

    වියවස්තාදායක සභාවේ සියලු කාර්‍ය මම මෙතම ලියන්න ඕනේද ඔයාට . මම කිව්ව ටික එලෙසම කරනවා කියලා එතන තියනවා තව මොනාද ඕනේ ඒ ටික ලින්කුවේ ඇති ඔයා කියවගන්න .

    රනිල් එක්ක ඇරියස් වලට මම පලි නෑ . 69කට දීලා පස්සෙ රනිල් ආවම මමද පලි 🤣
     
    • Haha
    Reactions: incest_cult

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,037
    113
    Mother Earth
    ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව යනු, කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාර, ලංකාවේ විධායක සභාව හා සමගින් 1833 වසරෙහිදී පිහිටවුනු, ලංකාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙයි. එය දිවයිනෙහි නියෝජනාත්මක රජයක පළමුවන ස්වරූපය විය. 1931 වසරෙහිදී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවන ලදි.

    ඉතිහාසය​

    1833 වසරෙහිදී කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාව විසින්, බ්‍රිතාන්‍ය ලංකාවේ නියෝජනාත්මක රජයක පළමු පියවර ලෙසින්, ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව ස්ථාපනය කරන ලදි. ආරම්භයෙහිදී, ව්‍යවස්ථාදායක සභාව සමන්විත වූයේ සාමාජිකයන් 16 දෙනෙකු ගෙනි: බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා, ලංකාවේ විධායක සභාවේ පත්කල සාමාජිකයන් පස්දෙනා ( යටත්විජිත භාර ලේකම්වරයා, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, භාණ්ඩාගාරිකවරයා සහ සේනාධිනායකවරයා), වෙනත් රජයේ නිලධාරින් සතරදෙනෙක් (බස්නාහිර සහ මධ්‍යම පළතේවල දිසාපතිවරුන් ඇතුළුව) සහ පත්කල නිලනොලත් සාමාජිකයන් සයදෙනෙක් (යුරෝපියානුවන් තිදෙනෙක්, එක් සිංහල ජාතිකයෙක්, එක් දෙමළ ජාතිකයෙක් සහ එක් බර්ගර් ජාතිකයෙක්) යනුවෙනි. නිලනොලත් සාමාජිකයන්හට නීති සම්පාදන සඳහා මුල පිරීමට හිමිකම් නොවීය; ඔවුනට අවකාශ තිබුයේ සාකච්ඡා වලට සම්මාදම් වීමට පමණි. රටෙහි පරිපාලනය සඳහා හඬක් නැගීමට එහි ජනතාවට ලැබුනු පළමු අවස්ථාව මෙය විය. කෙසේවෙතත්, 1860 වසරෙහිදී, මූල්‍යමය කටයුතු හා සම්බන්ධ නොවූ නීති සම්පාදන ඉදිරිපත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට අවසර ලැබිණි.

    1889 වසරෙහිදී, පත්කල නිලනොලත් සාමාජිකයන් ගණන අට දක්වා ඉහළ නංවන ලදි (යුරෝපියානුවන් තිදෙනෙක්, පහතරට සිංහල එක් අයෙක්, උඩරට සිංහල එක් අයෙක්, එක් දෙමළ ජාතිකයෙක්, එක් මුස්ලිම් ජාතිකයෙක් සහ එක් බර්ගර් ජාතිකයෙක්).

    ඔන්න මම ටයිප් කරලම දැම්මා.
     
    ඒලම

    ත්‍රෙඩ් එක දාපු උත්තමයට මම කිව්වා මේ කෑල්ල කෝ පිලිගන් නෑනේ

    1860 වසරෙහිදී, මූල්‍යමය කටයුතු හා සම්බන්ධ නොවූ නීති සම්පාදන ඉදිරිපත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට අවසර ලැබිණි.
     
    • Love
    Reactions: Candid-B

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    පාර්ලිමේන්තුවේ ලින්ක් එකත් ඔයාට සෙට් නැද්ද දැන් 🤣.

    වියවස්තාදායක සභාවේ සියලු කාර්‍ය මම මෙතම ලියන්න ඕනේද ඔයාට . මම කිව්ව ටික එලෙසම කරනවා කියලා එතන තියනවා තව මොනාද ඕනේ ඒ ටික ලින්කුවේ ඇති ඔයා කියවගන්න .

    රනිල් එක්ක ඇරියස් වලට මම පලි නෑ . 69කට දීලා පස්සෙ රනිල් ආවම මමද පලි 🤣
    යකෝ මූ වගේ මෝඩ මී හරකෙක්... කාට හරි මූව අංගොඩ ට ගෙනියන්න උදව් කරන්න බෑ ද ?

    ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව යනු, කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාර, ලංකාවේ විධායක සභාව හා සමගින් 1833 වසරෙහිදී පිහිටවුනු, ලංකාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙයි. එය දිවයිනෙහි නියෝජනාත්මක රජයක පළමුවන ස්වරූපය විය. 1931 වසරෙහිදී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවන ලදි.

    ඉතිහාසය​

    1833 වසරෙහිදී කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාව විසින්, බ්‍රිතාන්‍ය ලංකාවේ නියෝජනාත්මක රජයක පළමු පියවර ලෙසින්, ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව ස්ථාපනය කරන ලදි. ආරම්භයෙහිදී, ව්‍යවස්ථාදායක සභාව සමන්විත වූයේ සාමාජිකයන් 16 දෙනෙකු ගෙනි: බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා, ලංකාවේ විධායක සභාවේ පත්කල සාමාජිකයන් පස්දෙනා ( යටත්විජිත භාර ලේකම්වරයා, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, භාණ්ඩාගාරිකවරයා සහ සේනාධිනායකවරයා), වෙනත් රජයේ නිලධාරින් සතරදෙනෙක් (බස්නාහිර සහ මධ්‍යම පළතේවල දිසාපතිවරුන් ඇතුළුව) සහ පත්කල නිලනොලත් සාමාජිකයන් සයදෙනෙක් (යුරෝපියානුවන් තිදෙනෙක්, එක් සිංහල ජාතිකයෙක්, එක් දෙමළ ජාතිකයෙක් සහ එක් බර්ගර් ජාතිකයෙක්) යනුවෙනි. නිලනොලත් සාමාජිකයන්හට නීති සම්පාදන සඳහා මුල පිරීමට හිමිකම් නොවීය; ඔවුනට අවකාශ තිබුයේ සාකච්ඡා වලට සම්මාදම් වීමට පමණි. රටෙහි පරිපාලනය සඳහා හඬක් නැගීමට එහි ජනතාවට ලැබුනු පළමු අවස්ථාව මෙය විය. කෙසේවෙතත්, 1860 වසරෙහිදී, මූල්‍යමය කටයුතු හා සම්බන්ධ නොවූ නීති සම්පාදන ඉදිරිපත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට අවසර ලැබිණි.

    1889 වසරෙහිදී, පත්කල නිලනොලත් සාමාජිකයන් ගණන අට දක්වා ඉහළ නංවන ලදි (යුරෝපියානුවන් තිදෙනෙක්, පහතරට සිංහල එක් අයෙක්, උඩරට සිංහල එක් අයෙක්, එක් දෙමළ ජාතිකයෙක්, එක් මුස්ලිම් ජාතිකයෙක් සහ එක් බර්ගර් ජාතිකයෙක්).

    ඔන්න මම ටයිප් කරලම දැම්මා.
    තවත් ගූගල් සර්ව්හ් එකෙක් හෝ ඩොන් ගෑස් ගෙ ආත්මයක්. මුලින්ම අර 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියවගෙන වරෙන්කො.
    ------ Post added on Aug 4, 2024 at 4:17 PM

    පාර්ලිමේන්තුවේ ලින්ක් එකත් ඔයාට සෙට් නැද්ද දැන් 🤣.

    වියවස්තාදායක සභාවේ සියලු කාර්‍ය මම මෙතම ලියන්න ඕනේද ඔයාට . මම කිව්ව ටික එලෙසම කරනවා කියලා එතන තියනවා තව මොනාද ඕනේ ඒ ටික ලින්කුවේ ඇති ඔයා කියවගන්න .

    රනිල් එක්ක ඇරියස් වලට මම පලි නෑ . 69කට දීලා පස්සෙ රනිල් ආවම මමද පලි 🤣
    ඔය ටික බලල කියපන්, උඹ කියල තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ සයිට් එකෙන්නගත්ත එකද කියලා. යකෝ පිළිගනින් විකිපීඩියා එකේ ලින්ක් එක බලල මට වැල් වටාරම් කිව්වෙ ගූගල් සර්ච් එකෙන් කියලා. නැතුව උඹ දන්න ලබ්බක් නෑ.....
    උඹට කිසිම සාමාන්‍ය දැනීමක් නෑනෙ, 19 වෙනි සංශෝධනය බලන්න කිව්වෙ ඒකෙ සියල්ල තියෙනවා සහ උඹ වගේ මෝඩ හිවලෙක්ට ඒක ගාණටම සෙට් වෙනව....
    ------ Post added on Aug 4, 2024 at 4:23 PM
     
    Attachments

    • Screenshot_20240803-181224_Chrome.jpg
      Screenshot_20240803-181224_Chrome.jpg
      576.8 KB · Views: 46
    • Screenshot_20240803-181234_Chrome.jpg
      Screenshot_20240803-181234_Chrome.jpg
      404.5 KB · Views: 45
    • Screenshot_20240803-181307_Chrome.jpg
      Screenshot_20240803-181307_Chrome.jpg
      420.9 KB · Views: 44
    • Love
    Reactions: Candid-B

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    අඩෝ මම හිතන් හිටියෙ ව්‍යවස්ථාදායක සබාව කියන්නෙ කතානායකට යටින් අර හතර පස්දෙනෙක් කොයි වෙලෙත් මොනා හරි කුරුටු ගගා ඉන්නෙ. උන්ට කියලා.
    ඒ හැන්සාඩ් එක ගහන උන්
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    අඩෝ මම හිතන් හිටියෙ ව්‍යවස්ථාදායක සබාව කියන්නෙ කතානායකට යටින් අර හතර පස්දෙනෙක් කොයි වෙලෙත් මොනා හරි කුරුටු ගගා ඉන්නෙ. උන්ට කියලා.
    ඒක කමක් නැ බම්, නොදන්නන්කමටනේ... ගෑස් කෑන් ලා කරන්නෙ , දන්නව වගේ ඉන්ටනෙට් එකෙන් අරන් ට්‍රාන්ස්ලේට් ගහන එක.... ඌට වැරැද්ද කියල දුන්නම හිතන්නෙ ඌගෙන් අහගෙන අපි ඌට කියාදීල වගේ කතා....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත

    ඔය ටික බලල කියපන්, උඹ කියල තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ සයිට් එකෙන්නගත්ත එකද කියලා. යකෝ පිළිගනින් විකිපීඩියා එකේ ලින්ක් එක බලල මට වැල් වටාරම් කිව්වෙ ගූගල් සර්ච් එකෙන් කියලා. නැතුව උඹ දන්න ලබ්බක් නෑ.....
    උඹට කිසිම සාමාන්‍ය දැනීමක් නෑනෙ, 19 වෙනි සංශෝධනය බලන්න කිව්වෙ ඒකෙ සියල්ල තියෙනවා සහ උඹ වගේ මෝඩ හිවලෙක්ට ඒක ගාණටම සෙට් වෙනව....
    ------ Post added on Aug 4, 2024 at 4:23 PM
    මී හරකෙක් වගේ තපුල්ලන කලින් කියවපන් . ලිගුව.

    මම කිව්වේ එක දෙයයි සභාවෙන් වෙන එකක් දෙයක් තමයි පණත් නිර්මාණය කිරීමට කන්ඩායමක් ලෙස කටයුතු කිරීම . එක එලෙසම කියලා තියනවා .

    @Don GasCan kiyanne ara @J Starlin wagema pissu dial ekak

    🤣.🤣.🤣.🤣.🤣.🤣.🤣.🤣.🤣.🤣.🤣.🤣.
    දේවල් වලට හරියට උත්තර බැදගන්න බැරි උනාම ඉතින් 🤣🤣 කොට්ටෝරුවා කෙහෙල් ගහට ඇන්නා හැමිනුනා දැන් කෙහෙල් ගහට බනිනවා
    ------ Post added on Aug 4, 2024 at 9:01 PM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    දොන් ගෑස් හුකෑස් වෙලා නේද පොන්නයට :lol:
    මං අනන්තවත් කියල තියෙනවා නොදන්න හුත්තවල් වලට හොට නොදා ඉදහන් කියල.
    පට්ටි හරකෙක්
     
    • Haha
    Reactions: dxx

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    දොන් ගෑස් හුකෑස් වෙලා නේද පොන්නයට :lol:
    මං අනන්තවත් කියල තියෙනවා නොදන්න හුත්තවල් වලට හොට නොදා ඉදහන් කියල.
    පට්ටි හරකෙක්
    පිස්සු පෙති ගහන එකෙක් මට කමෙන්ට් එකක් ගහලා 🤣🤣 . අනේ හුකේ නන්නානේ බල්ලො සුකයි හදපානේ