ණයකාරයන්ගේ චෙක් මාරු කරන්ඩ යන්ඩ එපා

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    හොඳ පාඩමක් විදිහට මතක තියා ගනිල්ලා. උඹලට නයකාරයෙක් කෑස්cෙක් එකක් දීලා මාරු කර ගනින් කිව්වට ඒ චෙක් එක උගේ නෙමෙයි නං මාරු කරන්ඩ යන්ඩ එපා. සුපිරි අලගුවක් කෑවා. මස්සිනා නිසා.
    අපේ මස්සිනාට මීට මාස තුනකට විතර කලින් සල්ලි හම්බවෙන්න තිබ්බ එකෙක් තියෙනවා අයියේ ඔයාගෙ සල්ලි ටික දෙන්න පුලුවන් ඔයා කොලඹ යන වෙලාවක් තියෙන ගල්වලට ගිහිල්ලා කොම්පැනියක නමක් කියලා එතනින් චෙක් එක අරගෙන කෑශ කරගන්න කිව්වලු. මගේ මස්සිනා ගිහිල්ලා කොම්පැනියෙන් චෙක් එක අරගෙන කොටහේනං සල්ලි මාරු කරගෙන උගේ ගාන අරගෙන ඉතිරි ටික දාලා. ඊට පස්සේ ණය වෙලාවට ගෙවන නිසා ඌට ආපහු සල්ලිත් දීල ලක්ෂ හයක් විතර දීල.
    සෙනසුරාදා පොලිසියෙන් ඇවිත් අපේ මස්සිනා ගෙනිච්චා. ඉරිදා නඩුකාරයට දාලා මහර බන්ධනාගාරයට දැම්මා පට්ට ගේමක් දීලා දවස් තුනක් කරගත්තෙ. ම අරූට අර චෙක් එක හම්බවෙලා තියෙන්නේ පරණ යකඩ ගන්න කම්පනයකින්. කම්පැනියෙන් යකඩ ටික කපාගෙන යන්නාවට පස්සේ ඔවුන්ගේ වාහන එක්කපහළොස් දෙනෙක් පොලිසියෙන් අල්ලලා දාලා ඇතුලට. අනුන්ගේ ඉඩමක තමයි යකඩ කපන්න ඇවිල්ල තියෙන්නෙ. ඒ ඉඩම උගේ කියල තමයි අපේ මස්සිනා සල්ලි ගත්තු එකා කියලා තියෙන්නේ. කොම්පැනිය වෙලාවට ඇගිරිමන්ට එහෙම ගහලා. ඊට පස්සේ කොම්පැනිය ඒවා අරගෙන ඇවිල්ල පෙන්නලා. ඊට අමතරව සීසිටීවී පුටේජ් එක පෙන්නලා අපේ මස්සිනා තමයි චෙක් එක කනෙක් කරගෙන ගියේ කියලා. උන් අන්දපු එකා අනුරාධපුර බන්ධනාගාරිලු. අපේ එකා චික් එක මාරුත් කරල තියන නිසා මම හිතුවෙම තව දවස් දාහතරකට විතර යයි කියලා. යන්තන් ජජ් වලින් ඊයේ ඌට ඇප දුන්න. ා ඒ උනාට මේ දවස්වල ින් මහර බන්ධනාගාරේ අම්බ පු සෙනඟක් ඉන්නවලු අම්බ කට්ටක් කාලා මස්සිනාකාරයා.
    මාරු කරන්ඩ යන්ඩ එපා. අනුන්ගේ චෙක් අරගෙන මේ වගේ ලොතරැයි හැදෙන්න ඉඩ තියෙනවා
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    Massina poliyata dena ekek neda. Natnm mokaada bn me kaale ohona salli denne ..
     
    පොලියට දෙනවනං කමක් නෑ මේක ඉල්ලලා ටින්කිරි ගාගෙන තියෙන්නේ. හිත හොඳ එකා. ඒක නිසාසාම බිස්නස් ටික කෙලවෙලා තියෙන්නේ.හැබැයි යාළුවෝ අරිනවා ලේ එන්න ෙ දැන් හොඳටම ඇරිලා තියෙන්නෙ

    සල්ලි ගත්තු එකා බන්ධනාගාරයේ ඉන්නේ වාහනයක් රෙන්ට් එකට අරගෙන ගිහිල්ලා මස් කරල.
    ------ Post added on Feb 15, 2024 at 3:54 PM
     
    • Sad
    Reactions: NuwanCK

    තව පාඩම් තියෙනව. යමක් කමක් කරගන්න පුළුවන් හිරේ යන්න ආධුනිකයි කියල පෙන්නන්න එපා ජේලර්ලා දෙනවා ෂොට් එක හොඳටම. ඌට උසාවිය ගාවදි ම රෙදි ටික දෙන්න රුපියල් හාරදාහක් ගත්තා. දැං ඊයේ ඇප දෙන දවසේ අප දෙන එක ලොකුවට ෂුවර් නැති නිසා අපි රෙදි ටික ගිහිල්ල තියාගෙන ඉන්නවා දැකලා. ත් අරුන් ඉඳගෙන කිව්වා අන්න කෑම එකයි රෙදි ටිකයි ඉල්ලනව හැබැයි අපට සපෝර්ට් එකක් දෙන්න කියලා තව හාරදාහකට ඇරියා. දෙකට මූට ඇප දුන්න අපරාදෙ අර වේශිගෙ පුතාට දීපු හාරදාහක්.යන දෙකට ජජ් බැහැල ගියාට පස්සේ පස්සේ කෑම බඩු දෙන්න පුළුවන. නිකං අපරාධ සල්ලි දුන්නේ
     
    • Like
    Reactions: dinu09 and NuwanCK

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    අමු කැරියෙක් වගේ ඉන්න ඕන බන් මේ කාලෙ. නැත්නම් වටේ උන් පුකේ අරිනවම තමයි.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113

    සල්ලි ගත්තු එකා බන්ධනාගාරයේ ඉන්නේ වාහනයක් රෙන්ට් එකට අරගෙන ගිහිල්ලා මස් කරල.
    ------ Post added on Feb 15, 2024 at 3:54 PM
    මේක සිරාද? අපේ wife ගෙ යාලුවෙක්ගෙ husben කෙනෙක්ගෙ වාහනයක් rent එකට අරන් ගිහින් එකෙක්. Wagon R එකක්. අගොස්තු ඉදන්. උගෙ වාහනේ ඉල්ලුවට දීල නෑ මග අරිනවලු කතා කලහම. පොරව හොයාගන්නත් නෑ. පොපොලීසියට ගිහින් entry එකක් දාල. පොලීසියෙන් ඒ ගෙදර ඉදපු ගෑනිව එක්කගෙන ගිහින් ඒ ගෑනි මොකුත් දන්නෙ නෑ කියල.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,939
    2,314
    113
    Norway
    හොඳ පාඩමක් විදිහට මතක තියා ගනිල්ලා. උඹලට නයකාරයෙක් කෑස්cෙක් එකක් දීලා මාරු කර ගනින් කිව්වට ඒ චෙක් එක උගේ නෙමෙයි නං මාරු කරන්ඩ යන්ඩ එපා. සුපිරි අලගුවක් කෑවා. මස්සිනා නිසා.
    අපේ මස්සිනාට මීට මාස තුනකට විතර කලින් සල්ලි හම්බවෙන්න තිබ්බ එකෙක් තියෙනවා අයියේ ඔයාගෙ සල්ලි ටික දෙන්න පුලුවන් ඔයා කොලඹ යන වෙලාවක් තියෙන ගල්වලට ගිහිල්ලා කොම්පැනියක නමක් කියලා එතනින් චෙක් එක අරගෙන කෑශ කරගන්න කිව්වලු. මගේ මස්සිනා ගිහිල්ලා කොම්පැනියෙන් චෙක් එක අරගෙන කොටහේනං සල්ලි මාරු කරගෙන උගේ ගාන අරගෙන ඉතිරි ටික දාලා. ඊට පස්සේ ණය වෙලාවට ගෙවන නිසා ඌට ආපහු සල්ලිත් දීල ලක්ෂ හයක් විතර දීල.
    සෙනසුරාදා පොලිසියෙන් ඇවිත් අපේ මස්සිනා ගෙනිච්චා. ඉරිදා නඩුකාරයට දාලා මහර බන්ධනාගාරයට දැම්මා පට්ට ගේමක් දීලා දවස් තුනක් කරගත්තෙ. ම අරූට අර චෙක් එක හම්බවෙලා තියෙන්නේ පරණ යකඩ ගන්න කම්පනයකින්. කම්පැනියෙන් යකඩ ටික කපාගෙන යන්නාවට පස්සේ ඔවුන්ගේ වාහන එක්කපහළොස් දෙනෙක් පොලිසියෙන් අල්ලලා දාලා ඇතුලට. අනුන්ගේ ඉඩමක තමයි යකඩ කපන්න ඇවිල්ල තියෙන්නෙ. ඒ ඉඩම උගේ කියල තමයි අපේ මස්සිනා සල්ලි ගත්තු එකා කියලා තියෙන්නේ. කොම්පැනිය වෙලාවට ඇගිරිමන්ට එහෙම ගහලා. ඊට පස්සේ කොම්පැනිය ඒවා අරගෙන ඇවිල්ල පෙන්නලා. ඊට අමතරව සීසිටීවී පුටේජ් එක පෙන්නලා අපේ මස්සිනා තමයි චෙක් එක කනෙක් කරගෙන ගියේ කියලා. උන් අන්දපු එකා අනුරාධපුර බන්ධනාගාරිලු. අපේ එකා චික් එක මාරුත් කරල තියන නිසා මම හිතුවෙම තව දවස් දාහතරකට විතර යයි කියලා. යන්තන් ජජ් වලින් ඊයේ ඌට ඇප දුන්න. ා ඒ උනාට මේ දවස්වල ින් මහර බන්ධනාගාරේ අම්බ පු සෙනඟක් ඉන්නවලු අම්බ කට්ටක් කාලා මස්සිනාකාරයා.
    මාරු කරන්ඩ යන්ඩ එපා. අනුන්ගේ චෙක් අරගෙන මේ වගේ ලොතරැයි හැදෙන්න ඉඩ තියෙනවා
    bandanagare nam malata yanna wena wada karanna epa. mamath 14 idala awa ahaka yana magulakata set wela. aye harennawath ida na eka pattata nida gaththoth nida gattama tama
     
    • Sad
    Reactions: Tricle_Buwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    මේක සිරාද? අපේ wife ගෙ යාලුවෙක්ගෙ husben කෙනෙක්ගෙ වාහනයක් rent එකට අරන් ගිහින් එකෙක්. Wagon R එකක්. අගොස්තු ඉදන්. උගෙ වාහනේ ඉල්ලුවට දීල නෑ මග අරිනවලු කතා කලහම. පොරව හොයාගන්නත් නෑ. පොපොලීසියට ගිහින් entry එකක් දාල. පොලීසියෙන් ඒ ගෙදර ඉදපු ගෑනිව එක්කගෙන ගිහින් ඒ ගෑනි මොකුත් දන්නෙ නෑ කියල.
    Rent එකට දෙන්න එපා යාළුවෙක්ටවත්
     
    • Like
    Reactions: NuwanCK

    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,952
    113
    Colombo
    හොඳ පාඩමක් විදිහට මතක තියා ගනිල්ලා. උඹලට නයකාරයෙක් කෑස්cෙක් එකක් දීලා මාරු කර ගනින් කිව්වට ඒ චෙක් එක උගේ නෙමෙයි නං මාරු කරන්ඩ යන්ඩ එපා. සුපිරි අලගුවක් කෑවා. මස්සිනා නිසා.
    අපේ මස්සිනාට මීට මාස තුනකට විතර කලින් සල්ලි හම්බවෙන්න තිබ්බ එකෙක් තියෙනවා අයියේ ඔයාගෙ සල්ලි ටික දෙන්න පුලුවන් ඔයා කොලඹ යන වෙලාවක් තියෙන ගල්වලට ගිහිල්ලා කොම්පැනියක නමක් කියලා එතනින් චෙක් එක අරගෙන කෑශ කරගන්න කිව්වලු. මගේ මස්සිනා ගිහිල්ලා කොම්පැනියෙන් චෙක් එක අරගෙන කොටහේනං සල්ලි මාරු කරගෙන උගේ ගාන අරගෙන ඉතිරි ටික දාලා. ඊට පස්සේ ණය වෙලාවට ගෙවන නිසා ඌට ආපහු සල්ලිත් දීල ලක්ෂ හයක් විතර දීල.
    සෙනසුරාදා පොලිසියෙන් ඇවිත් අපේ මස්සිනා ගෙනිච්චා. ඉරිදා නඩුකාරයට දාලා මහර බන්ධනාගාරයට දැම්මා පට්ට ගේමක් දීලා දවස් තුනක් කරගත්තෙ. ම අරූට අර චෙක් එක හම්බවෙලා තියෙන්නේ පරණ යකඩ ගන්න කම්පනයකින්. කම්පැනියෙන් යකඩ ටික කපාගෙන යන්නාවට පස්සේ ඔවුන්ගේ වාහන එක්කපහළොස් දෙනෙක් පොලිසියෙන් අල්ලලා දාලා ඇතුලට. අනුන්ගේ ඉඩමක තමයි යකඩ කපන්න ඇවිල්ල තියෙන්නෙ. ඒ ඉඩම උගේ කියල තමයි අපේ මස්සිනා සල්ලි ගත්තු එකා කියලා තියෙන්නේ. කොම්පැනිය වෙලාවට ඇගිරිමන්ට එහෙම ගහලා. ඊට පස්සේ කොම්පැනිය ඒවා අරගෙන ඇවිල්ල පෙන්නලා. ඊට අමතරව සීසිටීවී පුටේජ් එක පෙන්නලා අපේ මස්සිනා තමයි චෙක් එක කනෙක් කරගෙන ගියේ කියලා. උන් අන්දපු එකා අනුරාධපුර බන්ධනාගාරිලු. අපේ එකා චික් එක මාරුත් කරල තියන නිසා මම හිතුවෙම තව දවස් දාහතරකට විතර යයි කියලා. යන්තන් ජජ් වලින් ඊයේ ඌට ඇප දුන්න. ා ඒ උනාට මේ දවස්වල ින් මහර බන්ධනාගාරේ අම්බ පු සෙනඟක් ඉන්නවලු අම්බ කට්ටක් කාලා මස්සිනාකාරයා.
    මාරු කරන්ඩ යන්ඩ එපා. අනුන්ගේ චෙක් අරගෙන මේ වගේ ලොතරැයි හැදෙන්න ඉඩ තියෙනවා

    :eek:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    Rent එකට දෙන්න එපා යාළුවෙක්ටවත්
    ඔව් ඔව් අදුරන කමට දීපු එකක් තමා. කිසිම document එකක් නැටුව. ඒ නිසා police වලිනුත් එච්චර නෑලු සැලකිල්ලක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    ඔව් ඔව් අදුරන කමට දීපු එකක් තමා. කිසිම document එකක් නැටුව. ඒ නිසා police වලිනුත් එච්චර නෑලු සැලකිල්ලක්
    Accident එහෙම උනොත් අතින් කයිට් රෙන්ට් දුන්නා කියලා එහෙම අහු වුණොත්.