ගෙදර මනුස්සයෙක් ගෙදර මේසයක්,පුටුවක් විකුණුවාම ඒක ගෙදරින් ඉවත් වෙනවා. වරාය විකුණුවා කියලා වරාය උස්සගෙන යන්නෙ නෑනේ. වරාය එහෙමම තියෙනවා. ඒකේ ලාභය/පාඩුව ගත්ත මිනිහා ගන්නවා. අපි පාඩුවට දුවන්නේ ඒ මිනිස්සු කොහොම ලාභ ගන්න දන්නවද දන්නෙ නෑ කියන එකට සරලම පිළිතුර තමයි දක්ෂතාව කියන එක.