ණය උනාම ගෙදර මොකක් හරි විකුනලා ණය ගෙවමු

himal2000

Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ගෙදර මනුස්සයෙක් ගෙදර මේසයක්,පු‍ටුවක් විකුණුවාම ඒක ගෙදරින් ඉවත් වෙනවා. වරාය විකුණුවා කියලා වරාය උස්සගෙන යන්නෙ නෑනේ. වරාය එහෙමම තියෙනවා. ඒකේ ලාභය/පාඩුව ගත්ත මිනිහා ගන්නවා. අපි පාඩුවට දුවන්නේ ඒ මිනිස්සු කොහොම ලාභ ගන්න දන්නවද දන්නෙ නෑ කියන එකට සරලම පිළිතුර තමයි දක්ෂතාව කියන එක.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ගෙදර මනුස්සයෙක් ගෙදර මේසයක්,පු‍ටුවක් විකුණුවාම ඒක ගෙදරින් ඉවත් වෙනවා. වරාය විකුණුවා කියලා වරාය උස්සගෙන යන්නෙ නෑනේ. වරාය එහෙමම තියෙනවා. ඒකේ ලාභය/පාඩුව ගත්ත මිනිහා ගන්නවා. අපි පාඩුවට දුවන්නේ ඒ මිනිස්සු කොහොම ලාභ ගන්න දන්නවද දන්නෙ නෑ කියන එකට සරලම පිළිතුර තමයි දක්ෂතාව කියන එක.
    වරායක් , ඔඉල් රෙෆිනර්යි එකක් තෙල් සමාගමක් කියන්නේ , ඔයාලගේ හන්දියේ තියෙන සිල්ලර බදු කඩයක් වගේ න්වෙඉ , රටටම තියෙන්නේ කිහිපයයි , එවන් මුළු රටේම ආර්ථිකයට බලපෑම් කරන්න පුළුවන් , දක්ෂතාව නිසා කියන මෝඩ කතාව කියන්න එපා , පුද්ගලික එකදිකාරි සමාගම් පරිබෝගිකයෝ ගැන හිතන්නේ නැ .
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ගෙදර ණය උනාම ගේ විකුනනවා....රට ණය උනාම රට විකුණනනව......හරි සරලයි😎😎😎👍👍👍👍
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,439
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙමයි කියල රටේ සංවර්දනයට, ඉදිරි යෝජනා වලට බලපෑම් කරන්න පුළුවන් ඉන්දන බලශක්ති ය වගේ දේවල් සම්පුර්ණයෙන් විකුණලා ඒ ආයතන වලට ඕන විදිහට රට නටවන්න ඉඩ දෙන එක බයානකයි , පහුගිය කාල ioc එක හිතුන විදිහට තෙල් මිල වැඩි කරපු හැටි දකින්න ඇතිනේ ?
    පදනමක් නැති භීතිකාවක්. එහෙම බලපෑම් කරන්නෙ නෑ
     
    • Like
    Reactions: Kavindu1221