ණය පතක් ගැන උදවුවක්!

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Sampath. Card type Ela anuwa wenas wenawa fees and processing time. Classic/gold cards nam ganna puluwan lesiyen.

    Machan card eka hariyata use karanawanam crib eke hoda stats record wenawa. Passe kaleka loan ekak ehema ganna lesi ethakota.

    Card eka thibuna kiyala badu ganna yanna epa. Thamanta afford karanna puluwannam witharak ganna.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    බොහොම ඉස්තුති යාළුවා, සම්පත් බැංකුවෙන් මාස්ටර් කාර්ඩ් සහ විසා කාර්ඩ් කියලා වර්ග දෙකක් තියනවා ඒ දෙකෙන් මොකක්ද වැඩිය හොද කියලා දනන්වද?
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Onama nam Sampath / HSBC ganna. anekwa nam Cha max.

    බොහොම ඉස්තුති යාළුවා, සම්පත් බැංකුවෙන් මාස්ටර් කාර්ඩ් සහ විසා කාර්ඩ් කියලා වර්ග දෙකක් තියනවා ඒ දෙකෙන් මොකක්ද වැඩිය හොද කියලා දනන්වද?
     
    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    Sampath. Card type Ela anuwa wenas wenawa fees and processing time. Classic/gold cards nam ganna puluwan lesiyen.

    Machan card eka hariyata use karanawanam crib eke hoda stats record wenawa. Passe kaleka loan ekak ehema ganna lesi ethakota.

    Card eka thibuna kiyala badu ganna yanna epa. Thamanta afford karanna puluwannam witharak ganna.

    credit card wala status crib ekata watenne credit limit eka widihatada nethnam api payments karapuwa witharada.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    credit card wala status crib ekata watenne credit limit eka widihatada nethnam api payments karapuwa witharada.

    මොකද්ද මචන්ලා මේ crib කියලා කියන්නේ තේරෙන සිංහලෙන් පොඩ්ඩක් විස්තර කරනවද තරහා නැතිව...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මම පාවිච්චිය නම් කොමර්ෂල් බෑන්ක් කාඩ් එකක්..... උන් මට මෙච්චර කාලෙකට කරපු එකම අමන වැඩේ..... එක පාරක් එව්වේ නෑ මට උන් එවන ස්ටේට්මන්ට් එක..... ඒකෙන් මට බැරි උනා ගෙවන්න...... මෙන්න ඊලග පාර එවනවා රු.750ක් ගහලා ලේට් පේමන්ට් කියලා...... :angry: ඈමතුවා හොද ඈමතිල්ලක්..... දැන් නම් ගෙවන්න තියෙන දවස් ලං වෙනකොට..... කෝල් කරලා අහගන්නවා මම ස්ටේට්මන්ට් එක එනකම් ඉන්නේ නැතුව...... :P
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    මොකද්ද මචන්ලා මේ crib කියලා කියන්නේ තේරෙන සිංහලෙන් පොඩ්ඩක් විස්තර කරනවද තරහා නැතිව...

    ක්‍රිබ් එක කියන්නේ නය තොරතුරු කාර්යාංශය .එකේ ලංකාවේ හැම කෙනෙක්ගේ නමටම එකවුන්ට් එකක් තියනවා .එකේ තියනවා ඒ පුද්ගලයාගේ ණය ඉතිහාසේ ගැන .ගත්ත ණය ගැන ,ගෙවපුවා ගැන ,නොගෙවා හිටිය ඒවා ගැන,පරක්කු වෙලා ගෙවපුව ගැන (තියනවා වගේ මතක).මේකෙන් පුද්ගලයාගේ රිපෝර්ට් එක බලල තමයි බැංකුවක් හෝ වෙනත් මුල්‍ය ආයතනයක් අදාල පුද්ගලයට ණය දෙනවද කියල තීරණය කරන්නේ .බැංකුවකින් ණයක් ගන්නකොට,ලිසින් එකක් දානකොට,ක්‍රෙඩිට් කාර්ඩ් එකක් දෙනකොට මේක බලනවා.
     
    බොහොම ඉස්තුති!