ණය ප්‍රශ්ණයක්

Starboy101

Active member
  • Aug 12, 2023
    176
    142
    43
    ගායිස්...
    බැංකුවකින් පඩියෙන් කැපෙන්න ණයක් අරන් ටික කාලයක් යද්දි ඒ ජොබ් එකෙන් අයිං වෙලා වෙන ජොබකට යන්න චාන්ස් එකක් ආවා කියමු. එතකොට අර ණය වාරික කැපෙන එක අලුත් ජොබ් එකට මාරු කරගන්න පුලුවන් ද?
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,132
    988
    113
    කිට්ටුව තැනක
    ඒක හරි.උඹ ජොබ් එකක් කලාද නැද්ද කියන එක උන්ට අදාල නැහැ.සල්ලි කැපෙන්නේ හැම මාසෙම 30 නම් එදාට වාරිකයට සමාන මුදලක් උඹේ එකවුන්ට් එකේ තිබ්බා නම් ඇති
     
    • Like
    Reactions: Starboy101

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,077
    13,322
    113
    හැබැයි රජයේ සේවයෙ නම්, කැරියො පෙත්සම් ගහනව විශේෂයෙන් රට යනකොට, එතකොට අළුත් ඇප කාරයො දෙන්න ඕන, නැත්නම් සෙට්ල් කරන්න ඕන, මගේ කස්ටමර්ල දෙක තුනකට ඕක උනා, මුනුත් ඉතින් පඩේ දානවනෙ යන්න කලින්ම, බැංකුවට දැන්වුවොත් කෙලින්ම උඹව රිකවරි ඩිපාට්මන්ට් දාල තමයි කතා කරන්නෙ. ප්‍රයිවට් නම් මම හිතන්නෙ නෑ අවුලක් තියේ කියල එකවුන්ට් එකේ සල්ලි තියෙ නම්. එකක ඇපකාරයො දෙන්නම ගිහින් බැංකුවට දන්වලා තිබ්බ ලිඛිතව මුන් යන්න හදන්නෙ කියල. උන්ගෙ රටයන වැඩෙත කෙල උනා හදිසියෙ එකතු කරගත්ත සල්ලි වලින් ලෝන් එක සෙට්ල් කල හින්ද,
     
    • Like
    Reactions: Starboy101