ණය බරට සින්න වීම

topkollek

Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඩොලර් ගෙන්නන එක නවත්තුව ගිය මාසෙ ඉඳල. එකවුන්ට් වල රුපියල් තියෙනව අවුරුදු 2ක් ජීවත් වෙන්න. ඩොලර් එකට නියම වටිනාකම දුන්න දවසක ගෙන්නනව
    බලපන්කො මේක මෙච්චරකල් අල්ලන් හිටියනෙ 😌
     
    • Like
    Reactions: MihiCherub