ණය බිමක් වැඩ බිමක් කරන රනිල්ගේ දැක්ම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,664
    72,895
    113
    මාලඹේ
    මුන්ගේ ට හිකෙ ලස්සන ටොක් නමෙ තියෙනවා. වැඩ තමා නැත්තෙ පොන්න UNP හරකුන්ගේ
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    දැන් ණය නෑ. මහින්ද ගත්ත නය කන්ද අන්තිම සතේට මේ ආන්ඩුව ගෙවලා දැම්මා. ඒක නිසා ණය බරක් ආය එන්නේ නෑ
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    දැන් ණය නෑ. මහින්ද ගත්ත නය කන්ද අන්තිම සතේට මේ ආන්ඩුව ගෙවලා දැම්මා. ඒක නිසා ණය බරක් ආය එන්නේ නෑ
    තැන්ක් යූ..:love::love: දැන් ඉතිං ගෝඨට ණය ගැන කරදර නොවී ජනාධිපති විදියට වැඩ ටික කරගෙන යන්න පුලුවන්. :yes::yes:
     
    Last edited:

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    දැන් ණය නෑ. මහින්ද ගත්ත නය කන්ද අන්තිම සතේට මේ ආන්ඩුව ගෙවලා දැම්මා. ඒක නිසා ණය බරක් ආය එන්නේ නෑ

    තැන්ක් යූ..:love::love: දැන් ඉතිං ගෝඨට ණය ගැන කරදර නොවී ජනාධිපති විදියට වැඩ ටික කරගෙන යන්න පුලුවන්. :yes::yes:

    :lol:
     
    Similar threads