ඔය අර දිය ඇල්ල ඉස්සරහ තියන place එකද.? එකේ නම් එච්චර ගණන් නෑ...
Machan,
ණුවර එළිය යනවා හැටන් පැත්තෙන්
Family එකත් එක්ක
tea බොන්න ඩිම්බුල තියන Melesna Tea Carstle එකට යන්න හිටාන ඉන්නව, එකෙ අපිට affordable ද?
![]()
ඔව්. උඹට පවුලේ ඔක්කොම එක්ක නුවර එලියෙ යන්න සල්ලි තියෙනවනම් ඔතනින් කේක් කෑල්ලක් කාල තීඅකක් බොන්න තරම් සල්ලි තියෙන්න ඕන.
එහෙම නෙමෙය්
මේකෙ පෙනුම බරපතලය්
ටී එකෙක් රු250 ක් විතර උනොත් මම ඔකට යන්නෙ නැ
1:Lover's leap Waterfall
Google map: Code:
https://www.google.com/maps/place/Lover%27s+leap+Waterfall,+Nuwara+Eliya/@6.9784092,80.7866898,14z/data=!4m2!3m1!1s0x3ae38040352e3749:0x89f370e0ac92f 8b
![]()
2:Shanthipura
( Puluwannam ude pandara palayan.
Ude 5:00 - 6:00 vithara, Ira payanakota patta athal.
miduma pirila thiyenawa. Nuwara eliye usama pot eka meka.
Mulu nuwara eliyama penawa. irath lassanata penawa)
Google map: https://www.google.com/maps/place/City+Viewing+Point-Shanthipura/@6.9762847,80.7539803,15z/data=!4m2!3m1!1s0x0:0x43e8227650e669bb?sa=X&ved=0ahUKEwjMk4_21sTLAhVGA44KHc1sCwYQ_BIIUjAK
![]()
Parissamen palayalla.
උම්බ විතරි ටක්කෙටම උත්තරෙ දුන්නෙඅවුරුදු 1 1/2 කට 2 කට විතර කලින් නම් කේක් කේක් කෑල්ලක් කාලා ප්ලේන්ටියක් බොන්න 100/= ක් විතර ගියේ