තංගල්ලෙ බන්දනගරේ ඉන්න යාලුවෙක් බලන්න

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
තංගල්ලෙ බන්දනගරේ ඉන්න යාලුවෙක් බලන්න

තංගල්ලේ බන්දනගරේ ඉන්න යාලුවෙක් බලන්න යන්න ඉන්නෙ මම හෙට :) මොනවද ගෙනියන්න පුළුවන් ? කෑම බීම එහෙම ? ක්‍රීම් ක්‍රැකර් ගෙනිච්චොත් අවුල්ද ?
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කන බොන දේවල් පුලුවන් නේද බන් මන් නම් උපන් දේකට මගෞළු ගෙයි දිහා ගිහින් නෑ :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කෑම බීම මක් කරන්ඩද බං :baffled: පුලුවන්නං ත්‍රයිලෝක විජයපත්‍ර ටිකක් වගේ ගිහින් දීපන්. :lol::lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සොහොන;19206641 said:
    තවිෂගේ ආතල් වලට හසු නොවන්න :P
    මෙය හුදෙක් ආතල් තෙරෙඩ් එකකි :lol:

    මේත් තවීෂමද?