You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
තංගල්ලෙ බන්දනගරේ ඉන්න යාලුවෙක් බලන්න
තංගල්ලේ බන්දනගරේ ඉන්න යාලුවෙක් බලන්න යන්න ඉන්නෙ මම හෙට
මොනවද ගෙනියන්න පුළුවන් ? කෑම බීම එහෙම ? ක්රීම් ක්රැකර් ගෙනිච්චොත් අවුල්ද ?
තවිෂගේ ආතල් වලට හසු නොවන්න
මෙය හුදෙක් ආතල් තෙරෙඩ් එකකි 
කන බොන දේවල් පුලුවන් නේද බන් මන් නම් උපන් දේකට මගෞළු ගෙයි දිහා ගිහින් නෑ 
Sunday Observer එක අරන් පලයන්.
උඹේ යාලුවට රජ සැප තමා


සොහොන;19206641 said:
තවිෂගේ ආතල් වලට හසු නොවන්න
මෙය හුදෙක් ආතල් තෙරෙඩ් එකකි
මේත් තවීෂමද?