තක්කඩි ටොම්පචයාගේ පාර්ලිමන්ට් කෙප්ප!

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    මම බලන් ඉන්නේ ඕකට මේ ජිවිත කාලෙදිම බොරු කියන එක පඩිසන් දෙයිද කියලා..
    ඇත්තටම එහෙම දෙයක් නොවී 2029ත් ජනාධිපති උනොත් මම නම් ව්‍යාපාර රටාව සම්පූර්න්යෙන්ම වෙනස් කරල අනුර වගේ වෙනව. අනුර වගේම කරන්න පුලුවන් හැමදේම කරල ව්‍යාපර කරනව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,207
    113
    Mother Earth
    මෝඩ ජෙප්පො 🤷‍♂️
    computer-old-man.gif
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    මම බලන් ඉන්නේ ඕකට මේ ජිවිත කාලෙදිම බොරු කියන එක පඩිසන් දෙයිද කියලා..

    බලාගෙන ඉඩපංකෝ ඔකට වෙන දේ.. :lol: :lol: ඕකා ඔය කියවන්නේ ඔවා අන්තිම පාර. ආයේ ඔවා කියවන්න බැරි නිසා ඊගාව පාර එනකොට...​

     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    කවුද එකෙක් කලින් කියලා තිබ්බ මෙහෙම බොරු කියන්නේ මානසික ලෙඩක් කියල. ඌට කොන්ට්‍රෝල් නැහැ අහුවෙන බොරු කියනවා.
    Yes, he is a pathological liar.
     
    • Like
    Reactions: supun_sg

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    උද්ධමනය නම් රනිල් හිටියත් -1 තියෙන්න දෙන්නේ නැහැ
    දැන් තියෙන මට්ටමට ගෙනෙයි
    මම දැක්කා CB එකෙනුත් කියනවා උද්ධමනය තව වැඩි වෙන්න ඕන කියලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    මම බලන් ඉන්නේ ඕකට මේ ජිවිත කාලෙදිම බොරු කියන එක පඩිසන් දෙයිද කියලා..
    ඌට පලිසන් දෙන්නේ නෑ බන් ඌගේ බොරැ අපිට තමා පලිසන් දෙන්නේ🤣🤣🤣🤣
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    එක කතාවයි කරේ ඒකාබද්ධ පොන්නයොන්ගෙ පුකෙන් ලේ යන්නෙ