තක්සලාවට 200 යි ගෝඨා කේක් කපයි !

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,525
    16,304
    113
    oka aragale kale konde kapala ara mahameunawe hangila hitiye mathakayi neda kattiyata

    ජෙප්පෝ මරයි කියලනේ..උඹ වුනත් හැංගෙනවනේ ඵහෙම වෙලාවක..බලේ ගන්න අරගලය පිටින් දාලා වෙෙරය වපුරලා මීනීමරන්න තමා උඹලගේ ජෙප්පෝ ට්‍රයි කරේ..ඕවා මහ ගෝත්‍රික වැඩ.පාලිමන්ට් ඵකත් ගිණි තියන්න නේ හැදුවේ...ත්‍රස්තවාදී ජෙප්පෝ🤣
     
    • Like
    Reactions: dimuthmike

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    බැලුවා වීඩියෝ එක.

    ගෝටාත් එක්ක බයි තක්සලාවක් කරොත් හොදයි
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113

    ඇත්තටම ඉරාජ් වැඩ්ඩෙක්,
    බුර්කාව දාන් හැන්ගිලා උන්න ඩයල් එකවත් සෝශල් මීඩියා ගෙන්නන ලෙවල් එකට අප් කරන්න පුලුවන් උනා ටික ටික ..
    තව ටික කාලයක් යනකොට ගෝඨ මහා වීරයෙක් ගෙ ප්‍රතිරූපයෙන් සමාජගත කරන්න උනත් පුලුවන්, කොහොමත් අවු 2 -3 යද්දි මිනිස්සුන්ට පරන දේවල් අමතක වෙනව ,

    මෙව්ව රියල් මාකටින් ප්‍රොජෙක්ට්ස්, ඇත්තටම දිලිත්ගෙ ප්ලෑන් වලට වඩා ඉරාජ් ගෙ ලෝන්ග් ටර් ම් විශන් එක මරු ✊

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අපේ රටේ මිනිස්සු පට්ට වයිරෙකින් ඉන්නෙ. ඇත්තම කිව්වොත් වයිර කරන්න ඕන කාටද නොකරන්න ඕන කාටද කියලා අඳුරගන්න මොළෙත් නෑ. 🤷🏻‍♂️
    අපේ රටේ මිනිස්සු පට්ට වයිරෙකින් ඉන්නෙ. ඇත්තම කිව්වොත් වයිර කරන්න ඕන කාටද නොකරන්න ඕන කාටද කියලා අඳුරගන්න මොළෙත් නෑ.
     
    • Like
    • Wow
    Reactions: deanXX and Candid-B

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අපේ රටේ මිනිස්සු පට්ට වයිරෙකින් ඉන්නෙ. ඇත්තම කිව්වොත් වයිර කරන්න ඕන කාටද නොකරන්න ඕන කාටද කියලා අඳුරගන්න මොළෙත් නෑ.
    :yes:
     
    • Like
    Reactions: lankalk

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,276
    4,407
    113
    ඇයි එන්නද
    ජෙප්පෝ මරයි කියලනේ..උඹ වුනත් හැංගෙනවනේ ඵහෙම වෙලාවක..බලේ ගන්න අරගලය පිටින් දාලා වෙෙරය වපුරලා මීනීමරන්න තමා උඹලගේ ජෙප්පෝ ට්‍රයි කරේ..ඕවා මහ ගෝත්‍රික වැඩ.පාලිමන්ට් ඵකත් ගිණි තියන්න නේ හැදුවේ...ත්‍රස්තවාදී ජෙප්පෝ🤣
    gono mama 7yr walin katawath chande deenth na deelath na, mama kiuwe vuna de
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ජෙප්පෝ මරයි කියලනේ..උඹ වුනත් හැංගෙනවනේ ඵහෙම වෙලාවක..බලේ ගන්න අරගලය පිටින් දාලා වෙෙරය වපුරලා මීනීමරන්න තමා උඹලගේ ජෙප්පෝ ට්‍රයි කරේ..ඕවා මහ ගෝත්‍රික වැඩ.පාලිමන්ට් ඵකත් ගිණි තියන්න නේ හැදුවේ...ත්‍රස්තවාදී ජෙප්පෝ🤣

    අනුර ගිණි🔥 කුමාර...:lol:

    nidarsha91

    Well-known member
  • සිංගප්පූරුව ෆලෝ කරන්න ගිහින් ෆුකෙන් ගියා..:rofl:

    images
    පව් බන් දක්කන දක්කන දිහාට ගිහිල්ලා තව තමන්ගෙ පොරත්වය පෙන්නන්න සින්දු කිය කිය එහෙන් තමන්වම මාකට් කරගන්න හදපු නූගත් අහිංසක කේප්ප ජනතාව. හැමදාම උඩින් දෙන ස්ක්‍රිප්ට් එකට රඟනවා
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පව් බන් දක්කන දක්කන දිහාට ගිහිල්ලා තව තමන්ගෙ පොරත්වය පෙන්නන්න සින්දු කිය කිය එහෙන් තමන්වම මාකට් කරගන්න හදපු නූගත් අහිංසක කේප්ප ජනතාව. හැමදාම උඩින් දෙන ස්ක්‍රිප්ට් එකට රඟනවා
    :yes:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    දැනුවත්ව හෝ නොදැනුවත්ව, හරි හෝ වැරදි හෝ, තමන්ට හිතෙන දේ හරියි කියලා, ඒක වෙනුවෙන් පුක ඉරාගෙන වැඩකරන ගොං බදින කනු දෙකක්
    සහ,
    තැරි දාර කපටියෙක් එකම ප්‍රේම් එකක...

    Last edited: