තට්ටම් ගැන දැනගනිමු..
තට්ටම් ප්‍රදේශය හුදෙක් සමස්තයක් වශයෙන් ගත් කල ශරීරයේ එතරම් වැදගැම්මක් නොපෙන්වන කොටසක් තමයි. ඒත් මේ තට්ටම් ප්‍රදේශය ඔබේ සෞඛ්‍යය ගැන යම් ඉගි ලබාදීමෙහිලා සමත් බව වාර්තා වී තිඛෙනවා.
තට්ටම් ප්‍රදේශය නිමැවී තිඛෙන්නේ පේශි කාණ්ඩ තුනකින් ඒවා ග්ලුූටස් පේශි ලෙස දැක්වෙනවා ග්ලුටස් මැක්සිමස් තමා පශ්චාත්භාගයේ පරිමාව වැඩි කරන පේශිය ඉග ආසන්නයෙන් ග්ලුටස් මීඩියස් පේශියද ඒ පේශි දෙක අතරේ ග්ලුටස් මිනිමස් පේශියද පිහිටා තිඛෙනවා.
ශරීරයේ මේදය තැන්පත් වන ආකාරය සැළකූ විට මූලික වශයෙන් මේදය තැන්පත් වන ආකාර දෙකක් තිඛෙනවා එකක් තමයි උදරයේ මේදය තැන්පත් වීම. එය හොඳ නෑ එයින් හෘද රෝග වගේ ගැටළු ඇති වෙනවා. අනෙක අප මේ කියන තට්ටම් වල මේදය තැන්පත් වීම නිසා සෞඛ්‍ය අවදානමක් ඇති වෙන්නේ නෑ. කාන්තාවන්ගේ හෝමෝන නිසා ඇගේ තට්ටම් ආශ්‍රිතව මේදය තැන්පත් වීම වැඩියි. එයින් නිතැනින්ම ඇයට රැකවරණයක් සැලසෙනවා.
තවත් කාරණයක් විශාල තට්ටම් ඇති අයගේ කොලෙස්ටරෝල් බොහෝ විට නිරෝගී මට්ටමක තිඛෙන බවත් අනාවරණය වෙනවා. එසේම මේ අයට දියවැඩියාව හා හෘද රෝග ඇති වීමේ අවදානම අඩු බවද දැක්වෙනවා. තට්ටම් වල මේදය තැන්පත් වීමට ඔමෙගා-3 මේද අම්ලය අවශ්‍යයි. මේ තට්ටම් ආශ්රිත මේදය තැන්පත් වන අයගේ මොළයේ ක්‍රියාකාරිත්වයත් හොඳ මට්ටමකින් සිදු වෙනවා. ඒ අය සාමාන්‍යයෙන් බුද්ධි මට්ටමෙන් සුවිශේෂතා පෙන්වනු දැකිය හැකියි. මේ බව ඔක්ස්ෆඩ් සරසවියේ මහාචාර්ය කොන්ස්ටන්ටිනෝස් මැනොලොපෝලොස් ප්රමුඛ පර්යේෂකයන් කණ්ඩායමක් ප්‍රකාශ කර සිටිනවා.
ඒ හැරුණු විට තට්ටම් වල හැඩය අනූව සෞඛ්‍ය තත්ත්වය පෙරයීමක් කෙරෙනවා ඒ මේ විදිහටයි
වයසට යන විට බොහෝ කාන්තාවන්ගේ තට්ටම් ගන්නා හැඩය මෙයයි. පහතින් ඇති මේදය වෙනත් අවයව කරා පරිවහනය වීමෙන් මේ හැඩය ලැඛෙනවා. මේ හැඩය කෙසේ වෙතත් හදවත සුවසෙත විෂයෙහි යම් අවදානමක් ඇති කරවන හැඩයක් බවත් වාර්තා වෙනවා.
ඒ වගේම මේ ඕනෑම හැඩයක් දරණ තට්ටම් ව්‍යායාම මගින් සවිමත් හා නම්‍යශීලී කරගත හැකි බවත් අප අමතක නොකළ යුතුයි.

හතරැස් හැඩය
මේ අයගේ ඉන ආශ්රිත මේදය තරමක් වැඩියි. ග්ලුටස් පේෂි එතරම් ශක්තිිමත් වීමක් එතරම් දක්නට නෑ. ග්ලුටස් පේශි වලට ව්‍යායාම ලබාදීමෙන් මේ අයගේ ශරීරය වඩාත් නිරෝගී කරගැනීමට අවස්ථාවක් තිඛෙනවා.
රවුම් හැඩය
මෙය නිරෝගී හා සෞඛ්‍යසම්පන්න හැඩයක් සේ සැළකෙනවා. ග්ලුටස් පේශි වල ඉහළ ස්ථරයේ ඒකරාශී වන මේදය මගින් මේ හැඩය ඇති කරනවා. මේ අයට අවශ්‍ය නම් හැඩය අඩු කරගැනීමට සුළු ව්‍යායාම සෑහෙනවා.
හදවත හැඩය
මෙය තමයි වඩාත් අලංකාරවත් තට්ටම් ආකාරය. වැඩි වශයෙන් මේදය පහතට වෙන්නට ඒකරාශී වෙනවා. මේ හැඩයට තට්ටම් තිඛෙන විට කලවා ආශ්‍රිතවද මේදය සුලබව තැන්පත් විය හැකියි. කාන්තාවන් වයසට යන විට මේ මේදය ඉක්මණින් දිය වෙනවා.
V හැඩැති තට්ටම්
වයසට යන විට බොහෝ කාන්තාවන්ගේ තට්ටම් ගන්නා හැඩය මෙයයි. පහතින් ඇති මේදය වෙනත් අවයව කරා පරිවහනය වීමෙන් මේ හැඩය ලැඛෙනවා. මේ හැඩය කෙසේ වෙතත් හදවත සුවසෙත විෂයෙහි යම් අවදානමක් ඇති කරවන හැඩයක් බවත් වාර්තා වෙනවා.
ඒ වගේම මේ ඕනෑම හැඩයක් දරණ තට්ටම් ව්‍යායාම මගින් සවිමත් හා නම්‍යශීලී කරගත හැකි බවත් අප අමතක නොකළ යුතුයි.
ඔක්කොටම +REP ADDED