තට්ටු දෙකේ ගෙදරකට අලි පැනලා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,024
    1
    61,157
    113
    Mother Earth
    අයියෝ මොනාද බං මේ ගේට්ටු. කොස් ගෙඩිය නම් පොඩියි. මම ආයේ පාරක් එනවා ගේට්ටුව ඇරලා තියන්න.. 😍
     
    • Like
    Reactions: dillsdilla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,304
    113
    අයියෝ මොනාද බං මේ ගේට්ටු. කොස් ගෙඩිය නම් පොඩියි. මම ආයේ පාරක් එනවා ගේට්ටුව ඇරලා තියන්න.. 😍
    ඌ ගහන්නේ නෑ එකෙන් ලස්සනට යනවා උඩ උන් කෑ ගහපු නිසා හදිසි උනා
     
    • Haha
    Reactions: Candid-B

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    මෙතන තියෙන්නෙ පන්ති ප්‍රශ්නයක් මීට බිමල්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,746
    25,985
    113
    output.png
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    මෙතන තියෙන්නෙ පන්ති ප්‍රශ්නයක් මීට බිමල්
    This is the fault of Elephants (similar to conclude that fault of airforce plane crash was fault of pilots even before investigation of cause being commenced!!) These are our ministers (not second to idiotic lot who bankrupt us).
     
    • Haha
    Reactions: dillsdilla

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,221
    113
    37
    @ katubedda
    ඌ ගහන්නේ නෑ එකෙන් ලස්සනට යනවා උඩ උන් කෑ ගහපු නිසා හදිසි උනා
    මම හිතන්නෙ ගෙට්ටුව ඇතුල් පැත්තට ඇරෙන්න ඇති අලියා වත්තට එනකොට. යද්දි පාර පැත්තට ගෙට්ටුව ඇරෙන්නෙ නැ. ගෙදර උන් කැගැහුවත් නැතත් පොර යද්දි ගොට්ටුව කැඩනවා හො කඩනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    මටත් හිතිල තියෙන එකක් ගේට්ටු ඔහොම හැදුවට වැඩක් තියෙනවද හොරුන්ට ඕක උස්සල ගලවන්න පුලුවන්නෙ කියල :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,473
    75,208
    113

    ඉස්සර wagon R ගන්නෙ හිඟන්නෝ, දැන් wagon R ගන්නෙ සල්ලි කාරයෝ.

    ගෙවලුත් ඒ වගේ තමා, ඉස්සර තට්ටු 2ක්ට ගැහුවෙ සල්ලි කාරයෝ, උන් දැන් හිඟන්නො වෙලා.

    අලියටත් මොලේ තියෙනවා බලන් ගියාම 🤭 🤭