ඌ ගහන්නේ නෑ එකෙන් ලස්සනට යනවා උඩ උන් කෑ ගහපු නිසා හදිසි උනාඅයියෝ මොනාද බං මේ ගේට්ටු. කොස් ගෙඩිය නම් පොඩියි. මම ආයේ පාරක් එනවා ගේට්ටුව ඇරලා තියන්න..![]()
This is the fault of Elephants (similar to conclude that fault of airforce plane crash was fault of pilots even before investigation of cause being commenced!!) These are our ministers (not second to idiotic lot who bankrupt us).මෙතන තියෙන්නෙ පන්ති ප්‍රශ්නයක් මීට බිමල්
මම හිතන්නෙ ගෙට්ටුව ඇතුල් පැත්තට ඇරෙන්න ඇති අලියා වත්තට එනකොට. යද්දි පාර පැත්තට ගෙට්ටුව ඇරෙන්නෙ නැ. ගෙදර උන් කැගැහුවත් නැතත් පොර යද්දි ගොට්ටුව කැඩනවා හො කඩනවාඌ ගහන්නේ නෑ එකෙන් ලස්සනට යනවා උඩ උන් කෑ ගහපු නිසා හදිසි උනා