තට්ටේද? මෙන්න විසඳුම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,994
    113
    34
    Kalutara
    තට්ටේද? මෙන්න විසඳුම

    තට්ටේ තියෙන අයට, නැත්තන් කොන්ඩේ අඩු අයට දැනට තියෙන අඩු ගානකට කරගන්න පුළුවන් හොඳම විසඳුම තමයි මචන් මේ මම හිතන විදිහට. මොකද ලක්ෂ 3කට එහා යනවා කොන්ඩේ හිටවන්න, මේකක් 80,000කින් වගේ කරගන්න පුළුවන්. කොන්ඩේ හිටවන එකත් 100%ක් සාර්ථක නෑ අනික ඒකත් තාවකාලික දෙයක් බෙහෙත් කරනකන්. :no:

    දැන් කියන්න එපා ඊට වඩා හොඳයි තට්ටේම ගාන එක කියල, මොකද හැමෝටම් තට්ටේ කියන දේ ගැලපෙන්නේ නෑ. අනික කොන්ඩේ නැති කෙනෙක්ම තමයි දන්නේ කොන්ඩේ නැතුව පත්වෙන අපහසුතාවය ගැන. :sorry:

    උඹල මොකක්ද මේ ක්‍රමේ ගැන හිතන්නේ? මේක කරන ලංකාවේ තැන දෙක තුනක්ම දැනටමත් තියෙනවා.
    :yes:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේකෙන් හමේ රෑශ් එන්නෙ නැද්ද. තුවාල හැදෙන්නෙ නැද්ද. දවයස් කීයක් එක දිගය තියන්න පුලුවන්ද
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :shocked:වැඩේනම් ඇත්තම වගේ තමා, ඒත් මචං සාර්තකයි කියල උබ හිතනවද ලංකාවෙ වගේ ඔහොම දාගෙන ඉන්න එක? හිතහන්.. අවුවෙ වගේ ගිහින් ආවට පස්සෙ දාඩිය දැම්මහම කොහොමද බන් ඕකක් අලවන් ඉන්නෙ? අර ගාන ජෙල් එක එහෙම දාඩිය එක්ක මොන විදියට රියැක්ට් කරයි කියල දන්නෙ නෑනෙහ්.. රෑශ් එහෙම එන්න පුලුවන් ලේසියෙන්ම :sorry: (මේ මගේ අදහස විතරයි)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,994
    113
    34
    Kalutara
    මේකෙන් හමේ රෑශ් එන්නෙ නැද්ද. තුවාල හැදෙන්නෙ නැද්ද. දවයස් කීයක් එක දිගය තියන්න පුලුවන්ද

    ලංකාව වගේ රටක දාඩිය දාද්දි ඉස්සරහ හෙයාර් ලයින් එක අවුල් යනවා. වටේ නම් ගැලවෙන්නේ නෑ. රෑෂ් ඇවිල්ල තියෙනවා නම් අහල නෑ. වෙන රටවල් වැල් එක දිගට අවුරුදු 6 පාවිච්චි කරපු උන් ඉන්නවා. ඕන නම් මේක අලවන්නේ නැතුව ක්ලිප් කරන්න හදාගන්නත් පුළුවන්. හැබැයි එක උදේට දාන්නයි රෑට ගලවන්නයි වෙනවා. ඒක විග් එකක් වගේම නිසා එක අවුල් මේකට වඩා මට හිතෙන විදිහට. :(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,994
    113
    34
    Kalutara
    :shocked:වැඩේනම් ඇත්තම වගේ තමා, ඒත් මචං සාර්තකයි කියල උබ හිතනවද ලංකාවෙ වගේ ඔහොම දාගෙන ඉන්න එක? හිතහන්.. අවුවෙ වගේ ගිහින් ආවට පස්සෙ දාඩිය දැම්මහම කොහොමද බන් ඕකක් අලවන් ඉන්නෙ? අර ගාන ජෙල් එක එහෙම දාඩිය එක්ක මොන විදියට රියැක්ට් කරයි කියල දන්නෙ නෑනෙහ්.. රෑශ් එහෙම එන්න පුලුවන් ලේසියෙන්ම :sorry: (මේ මගේ අදහස විතරයි)

    ලංකාව වගේ රටක දාඩිය දාද්දි ඉස්සරහ හෙයාර් ලයින් එක අවුල් යනවා. වටේ නම් ගැලවෙන්නේ නෑ. රෑෂ් ඇවිල්ල තියෙනවා නම් අහල නෑ. වෙන රටවල් වල එක දිගට අවුරුදු 6 පාවිච්චි කරපු උන් ඉන්නවා. ඕන නම් මේක අලවන්නේ නැතුව ක්ලිප් කරන්න හදාගන්නත් පුළුවන්. හැබැයි එක උදේට දාන්නයි රෑට ගලවන්නයි වෙනවා. ඒක විග් එකක් වගේම නිසා එක අවුල් මේකට වඩා මට හිතෙන විදිහට.

    මේකේ බන් දාඩිය පිටට එනවා මොකද නෙට් එකක් වගේ තියෙන්නේ. නානකොට වතුර එහෙම ඇතුලට යනවා. දාඩියට ගම් එක අවුල් යන එක තමා එකම අවුල. ඒකත් ඉස්සරහ හෙයාර් ලයින් එකේ,
    :(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    kisima practicality ekak nati wadak oka, wig ekak danawa oita hondai.

    1) Try Minoxidil if u want to keep hair as long as u use it
    2) If ur brave get on Fin (Finasteride), continue if u dont have sides
    3) Get a hair transplant but still u will continue to lose hair coz Male pattern baldness is genetic, hair transplant doesnt cure MPB
    4) Get on Dutasteride (Avodart) if you can get it from US or somewhere, less side effects, works way better than Fin
    5) Stop giving a fuck about hairloss and shave, move on
    6) Think twice before getting on any of above trains, coz when u stop ull lose all the gains
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,994
    113
    34
    Kalutara
    Wade nam hodai.. digatama Dan intanam bariweine...

    මාසයක් වගේ අවුලක් නෑ. ආයේ මාසෙකින් ගිහින් සර්විස් කරගන්න ඕන. යටින් වැවෙන කොන්ඩේ ෂේව් කරගෙන එන්න ඕන. ඔලුව හෝදගෙන ආයේ අලවගන්න ඕන.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    kisima practicality ekak nati wadak oka, wig ekak danawa oita hondai.

    1) Try Minoxidil if u want to keep hair as long as u use it
    2) If ur brave get on Fin (Finasteride), continue if u dont have sides
    3) Get a hair transplant but still u will continue to lose hair coz Male pattern baldness is genetic, hair transplant doesnt cure MPB
    4) Get on Dutasteride (Avodart) if you can get it from US or somewhere, less side effects, works way better than Fin
    5) Stop giving a fuck about hairloss and shave, move on
    6) Think twice before getting on any of above trains, coz when u stop ull lose all the gains

    1. its expensive kukuloh. most of our sinhalu can't afford it. but of of the safer way.
    2. sides are major issue with some people. heard it work well with asians
    3. I heard that transplanted hair not affected by DHT
    4. Is it safe? may be we sinhalu transform to shemales? :nerd:
    5. quite uncomfortable for Sinhalese
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Jason-Statham.png