තට්ට සනා සහ පෑන්ටි මලීකා

essee87

Active member
  • Oct 29, 2006
    348
    104
    43
    අස්මි නැන්දා ළිදේ කියා කෝ ඉතිං.....
    :lol::lol::lol:

    ඒ වැටිච්ච පාරෙ සැරට තමයි මේ හැමතැනම ගංවතුර ගලන්නෙ..එසේ මෙසේ පංචස්කන්ධයක්ද....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    මම සනාට අපහාස කරනවා නෙවෙයි. හැබැයි මම ක්‍රිකට් ෆෑන් කෙනෙකුත් නෙවෙයි.
    ඒක නිසා ක්‍රිකට් ෆෑන් කෙනෙක් සනත් ගැන බලන කෝනේ මට සෙට් වෙන්නෙම නැහැ.

    උඹ කියනවනම් සනා රටට දෙයක් කළා කියල මම කියනවා ඌ ඒ කලාට වඩා හතර පස් ගුණයක් තමන්ටත් කරගත්ත කියල. අනික් ක්‍රිකටර්ස්ලත් එහෙමයි.

    එහෙම බැලුවොත් ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ, තේ දළු නෙලන ගෑණු, කන්ස්ට්‍රක්ෂන් සයිට් වල වැඩ කරන ලේබර්ස්ලා, හමුදාවේ කොල්ලෝ කරලා තියෙනවා තමන්ට ලැබෙන දේ වගේ සිය දහස් වාරයක් මේ රටට....

    නිකමට හිතපන් අද සනත්ගේ පැත්ත අරගෙන කෑගහන උන්ගෙන් කීදෙනෙක් ඔය අහිංසක ජුකී කෙල්ලෙක්ගෙ වීඩියෝ එකක් රිලීස් උනොත් කෑගහයිද කියල ඒකිගේ පැත්ත අරගෙන.
    .

    එකෙන්ම

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි අනේ එහෙම කිව්වෙ...????
    උඹට හොදට ලියන්න පුලුවන්.. :yes:
    අපේ කිඹුලා අයියා වගේ..:love:
    හැබැයි ඌ ලියන එව්වා කියවන්න බැ සුද්ද සිංහල නොදන්න උන්ට..:(

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම සනාට අපහාස කරනවා නෙවෙයි. හැබැයි මම ක්‍රිකට් ෆෑන් කෙනෙකුත් නෙවෙයි.
    ඒක නිසා ක්‍රිකට් ෆෑන් කෙනෙක් සනත් ගැන බලන කෝනේ මට සෙට් වෙන්නෙම නැහැ.

    උඹ කියනවනම් සනා රටට දෙයක් කළා කියල මම කියනවා ඌ ඒ කලාට වඩා හතර පස් ගුණයක් තමන්ටත් කරගත්ත කියල. අනික් ක්‍රිකටර්ස්ලත් එහෙමයි.

    එහෙම බැලුවොත් ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ, තේ දළු නෙලන ගෑණු, කන්ස්ට්‍රක්ෂන් සයිට් වල වැඩ කරන ලේබර්ස්ලා, හමුදාවේ කොල්ලෝ කරලා තියෙනවා තමන්ට ලැබෙන දේ වගේ සිය දහස් වාරයක් මේ රටට....

    නිකමට හිතපන් අද සනත්ගේ පැත්ත අරගෙන කෑගහන උන්ගෙන් කීදෙනෙක් ඔය අහිංසක ජුකී කෙල්ලෙක්ගෙ වීඩියෝ එකක් රිලීස් උනොත් කෑගහයිද කියල ඒකිගේ පැත්ත අරගෙන.
    :yes::yes::):)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹට හොදට ලියන්න පුලුවන්.. :yes:
    අපේ කිඹුලා අයියා වගේ..:love:
    හැබැයි ඌ ලියන එව්වා කියවන්න බැ සුද්ද සිංහල නොදන්න උන්ට..:(

    තෑන්ක්ස්.... ඉස්සුව වැඩිද මන්දා.... :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං Pathfinder.. උඹට හොඳ වැඩේය. එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ එළකිරිය නම් වූ උඹේ වෙබ් අඩවිය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.

    ශ්‍රී ලංකාවට එළකිරිය නම් වූ වෙබ් අඩවියක් ලබාදී ඇත්තේ සර්ව බලධාරී දෙවියන් වග නොදැන උඹලා බාල් නටති. සර්ව බලධාරී දෙවියන්ට එරෙහි වන්නට ගොස් සොක්‍රටීස්ට වහ බොන්නට සිදුවීම උඹ අසා නැතුවා විය නොහැකිය. ගැලීලියෝට දුරේක්‍ෂයත් අකුළාගෙන පැන යන්නට සිදුවීම ගැන උඹ අසා නැතුවා විය නොහැකිය. වෙන එකක් තියා මාටින් ලූතර්ට පවා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවිය. එහෙව් සර්ව බලධාරී දෙවියන්ට උඹ වැනි 'කජු කිරි' කොල්ලෝ ගේමක් නැත. දෙවියන්ගේ කැමැත්ත මත සියල්ල සිදුවෙයි. කොච්චර කවුරු දැඟලුවද ලංකාවේ වෙබ් අඩවි වලට ප්‍රශ්න නැත. සුඛිත මුදිතය. සව්සිරෙන් වොරැඳී ඇත.

    Pathfinder මෙය නොදැක්කා විය නොහැකිය. දැක්කත් නොදැක්කා වගේ උන්නාට හොඳ වැඩේය. එළකිරියේ බලන්නට ඕනෑතරම් ලස්සන එක එක දේවල් ඇත. දැන් සයිබරයද ඉස්සර වගේ නැත. ඉතින් ප්‍රේමය නම් මනරම් කවිකම උඹ දැක නැතුවා විය හැකිය. බුකියේද වෙනසක් නැත. තනිකඩ පොන්නයන් ආදර කන්දත් එහෙමම තිබේ. වැල සයිට් ගැන නං මට වඩා උඹ දනී. එහෙව් එකේ උඹ මේ මොන නාඩගමක් නටනවාදැයි මට නොතේරේ.

    උඹට පේන්නේම ඕනෑ නැති මඟුල්ය. අනුන්ගේ රෙද්දවල් අපට වැඩක් නැත. ඉස්සර සාමාජිකයින් හයසීයක් ඉන්නා කාලයේ තිබුණ ත්‍රේඩ් ගාණම සාමාජිකයින් ලක්ෂ පහකට මදි කියා කියන්නේ උඹලාය. වෙබ් අඩවි වල වැල පිංතූර, වැල වීඩියෝ දැමීම වැඩක් නැත. ඒවා කිසිසේත්ම කතා නොකළ යුතු 'මහ ජරා' මාතෘකාය. ඉතින් උඹට කිසිම කටකවිසිරියාවක් නැත. ඉස්සර අපේ සිංහලයෝ ‍ෙදාට්ට පිලට යන්නට 'කක්කුස්සි' නොතැනුවෝය. උදැල්ලක් ගෙන සොබාසිරිය විඳිමින් ගත කළ ඒ විනාඩි කීපය, එළකිරි සාමාජිකයින්ට කොයි තරම් වටිනා වියහැකි දැයි උඹ හිතන්නේ නැත.

    මාතලනුත්, ටොක්ක මල්ලිත් මැරුණා. දැන් ඉවරය. උඹලා හොයන්නේම ඕනෑ නැති මඟුල්ය. මැරුණා නම් පින් පෙත් අනුමෝදන් කළා නම් ඉවරය. සයිබරයේ කිසිසේත්ම එවැනි මිනීමැරුමක් කරන ජාතියේ දේශපාලකයෝ නැත. උඹලා මොකක් කීවත් අපේ රටේ මිනිස්සු එය දනිති. විශේෂයෙන් එළකිරියේ එහෙම ඒවා ඇත්තේම නැත. තවත් වෙබ් අඩවි අරිනා එක හොඳය. දුප්පතුන් සල්ලිකාරයන් වෙන එකත් හොඳය. දෙක පාස් උනුත් ‍ෙදාස්තරලා වෙන එක හොඳය. එච්චර හොඳ ඒවාට එරෙහිව පිස්සු නටන්නේ උඹලාය. ඉතින් උඹට හොඳම වැඩේය. පිටරටවලින් එන සුදු මහත්වරුන්ව එළකිරියට ගන්නා එක ගැන උඹට 'පාන් දැයි' නොඅසාම බැරිය. උඹලා පැනලා දෙන්නට යන එක වැරැදිය. ආයෙත් ලංකාවේ සුදු බබාලා පවා ඉපදෙනු ඇත. ඉතින් උඹට ඉරිසියාය. අනික Pathfinder උඹ හිතා ඉන්නේ උඹ පොඩි එකෙක් කියාය. උඹ පොඩි එකෙක් නම් ප්‍රශ්නයක්ද නැත. උඹ වටා ඉන්නා උන්ද හිතා ඉන්නෙ උඹ පොඩි එකෙකු කියාය. ඒත් උඹ දන්නේ තියා හිතන්නේවත් නැති තරම් දැන් උඹ ලොකුය. දැන් ඉතින් උඹ නිසා අපේ කිසිම මෙම්බරයෙකුට නිවනක් නැත. එව්වා උඹේ වැරැදිය.

    වෙබ් අඩවියක් කරන එක ලේසි වැඩක් නොවේ. ඇඩ්මින් සහ මොඩාලා වැනි මිනිසුන්ගේ හිත හොද හින්දා හොඳය. අනික් පොඩි උන් අතේ ගහන එක යන්තම් ඒ මිනිසුන්ගේ හිත්වලට නිවනකි. නැත්නම් උඹ නිසා එක්කෝ ඒ මිනිසුන්ගේ නහරයක් පුපුරලාය. ඒ තරමටම ඒ අය දැන් උඹට බය වී ඇත. උඹ මෙම්බර්ස්ලා බය කරනා එක මහලොකු කෙරුම්කාරකමක් යැයි සිතා සිටිනවා විය යුතුය. සාමාජිකයන්ගේ හිත් රිදවීම පවා අමනකමකි. උඹ හිතා මතා කළද නොකළද උඹ නිසා කාටත් මෙලෝ සිහියක් නැත. උඹට ඔහොම වෙන එක හොඳ වන්නේ ඒකය.

    උඹට තියෙන්නේ ඉරිසියාවකි. ඒ එක්කෝ උඹට ඉගෙනගන්ඩ බැරි වෙච්ච එකය. නැත්නම් ඩොකෙක් වෙන්න බැරි වෙච්ච එකය. උඹ ඉගෙනගත්තා නම් ප්ලේන්වල රවුම් යන්නට ඉඩ තිබුණේය. අර අහිංසක කොල්ලා හීනෙන් ඇවිදින එක ගැන උඹට ඉරිසියා ඇත. ඉතින් එහෙව් උඹට හොඳ වැඩේය.

    දැන් මේ කතාව නිමා කරමි. දැන් ඉතින් අප නං ගොඩය. Pathfinder බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්‍රශ්නය හමාරය. දැන් ඉතින් කා බී හැඳ පැලැඳ පුණ්‍යකර්මවල යෙදිය යුතුය. මෙහෙව් රටක අපි බොහෝ තෘප්තිමත්ය. Pathfinder හොඳම හොඳ වැඩේය. අපි ගොඩය. ලංකාවම ගොඩය. හැමෝම ගොඩය. ජාතියේ ආඩම්බරකාර තාත්තෙක් ඉන්නා වග උඹ නොදැන හිටිය එකට හොඳ වැඩේය.

    දැන්වත් උඹ හැදේවි යැයි අපි නොසිතමු. මක්නිසාදයත් උඹ වනාහී ඇට, ලේ, මස්, නහර නැති මනුස්සයකුට වඩා එහා ගිය එකෙක් නිසාය. උඹේ නෑදෑ හිත මිත්‍රයන් මොකෙක්වත් නැති නිසාය. උඹ උඹේ වැඩ කරගන්නේම නැති නිසාය. උඹ දැනට එළකිරියේ ජීවත්වන හොඳම ත්‍රස්තවාදියා, නරුමයා නිසාය. දැන් ඉතින් අපිටත් සතුටුය. අපේ ලොක්කාටත් සතුටුය. හැමෝටම සතුටුය.
     
    Oct 13, 2016
    2,675
    276
    0

    ඔන්න පටන් ගත්තා ඉතින් ආයෙත්...
    :growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න පටන් ගත්තා ඉතින් ආයෙත්...
    :growl:
    මං හිතුවෙ උඹලා දෙන්නා ටේප් එකකින් උස මැනලා කිව්වා කියලා.. එහෙම විශ්වාස කරන්න බෑ.. උඹලා දෙන්නට දෙන්නා ටේප් එකක් අරන් උස මැනගත්තා නම් ඔන්න විශ්වාස කරන්න පුළුවන්.. නැත්තං මේක විශ්වාස කරන්න අමාරුයි.. සමහර විට කෙල්ල උඹට බොරු කිව්වා වෙන්නත් පුලුවන්.. ඇත්ත කිව්වා වෙන්නත් පුළුවන්.. සමහර විට කෙල්ලගෙ උස මැනපු ටේප් එකේ වැරදීම් තියෙන්නත් පුළුවන්.. ඒක නිසා විශ්වාස කරන්න අපහසුයි.. කොහොම නමුත් උඹලා ටේප් එකක් අරන් උස මැනගත්තා නම් මේකෙ ඇත්ත බොරු දැනගන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට තීරණය කරන්න පුළුවන් අඟලක් නිසා ලව් එක අතාරිනවද, ලව් කරනවද කියලා.. නමුත් ටේප් එකක් අරන් උස මැනීමේදී උස වෙනස් වෙන්නත් අවස්ථාව තියෙනවා.. සමහර විට කලින් උස නිවැරදි වෙන්නත් පුළුවන්.. නමුත් මේ උස මැනීම කෙල්ලගෙ හිතේ කලකිරීමක් ඇති කරවන්න පුළුවන්.. මොකද සැබෑ ලෝකයේදී හෝ චිත්‍රපටයකදී ඇය දැකලා නැතුව ඇති උස මැනලා ලව් කරන පෙම්වතුන්.. ඒ මොහොතෙදී ඒකිට හිතෙන්න පුළුවන් උඹ හෙන ගොබ්බයෙක් කියලා.. අන්න ඒ ඔස්සේ ඒකි සෑහෙන දුර හිතන්න ගන්නවා.. නමුත් ඒකි උඹට ආදරය කරන්න ඉඩ තියෙනවා.. කවදා හෝ උඹ හැදෙයි කියලා හෝ උඹගෙන් යම් කිසි ලාබ ප්‍රයෝජනයක් ගැනීම සඳහා.. නමුත් උඹගෙ මෙවැනි මෝඩ ක්‍රියාකලාප නිසා දවසින් දවස ඒකි කලකිරෙන්න ඉඩ තියෙනවා.. අන්න ඒ වෙනකොට කෙල්ලට උඹව එපා වෙන අවස්ථාව වැඩියි.. ඒ වෙලාවෙදි කෙල්ල සමහර විට තවත් පෙමක් පටන්ගන්න ඉඩ තියෙනවා.. කාලයක් යද්දි උඹට ඒක ආරංචි වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. කොහොම නමුත් අවසානයෙදි උඹ කුණු කෑල්ලක් සේ විසි කරලා දාන්නත් පුළුවන්.. එහෙම විසි කරපු වෙලාවට උඹට සෑහෙන වේදනාවක් දැනෙනවා.. ආදරයෙන් පැරදුනාම දැනෙන වේදනාව.. නමුත් ඒ වේදනාව අස්සෙන් උඹට ලොකු කේන්තියක් හිතට එන්න පුලුවන්.. අන්න ඒ කේන්තිය නිසා උඹ ඒකිගෙන් පළිගන්න උත්සාහ කරන්න ඉඩ තියෙනවා.. උඹ ඒකිගෙන් පලිගත්තොත් දැන් යාලුවෙලා ඉන්න කොල්ලා උඹට නෙලන්න ඉඩ තියෙනවා.. ඒ වෙලාවෙදි උඹට රෝහල්ගත වෙන්න වෙයි හුඟක් දුරට.. උඹගෙ යාලුවො උඹට කියන්න පුළුවන් ලැජ්ජ නැද්ද බං එක එකාගනේ ගුටි කන්න කියලා.. උඹට ඌ ගැන තරහ තව තවත් වැඩි වෙන්න පුළුවන් උන් කියන දේවල් අහලා.. උඹ තුවාල හොඳ උනාම උගෙන් පලිගන්න උත්සාහ කරනවා.. ඒ වෙලාවෙදි උඹගෙ අතින් ඌ මැරුනොත් උඹ හිරේ යනවා.. උඹගෙ ආදරවන්තිය පවා උඹට විරුද්ධව සාක්ෂි දෙනවා.. උඹ එතනදි ගොඩක් දුරට ජීවිතය නැතිකරගනියි.. අන්න ඒකයි මං කියන්නෙ.. උඹ උස මැන්නත් මැරෙනවා.. නොමැන්නත් මැරෙනවා.. ලව් කරත් මැරෙනවා.. නොකරත් මැරෙනවා..:yes: