තණකොළ කපන යන්ත්‍රයක් ඕන

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,167
    15,672
    113
    New Zealand
    ගමේ හිටපු කාලේ වත්තේ ලොකුවට තණකොළ වැවෙද්දි හරක් හදන කෙනෙක්ට කියලා වත්තේ හරකෙක් ගෙනත් බැද ගන්නවා. ඌ දවසෙන් ලස්සනට තණ කොළ, වල් ගස් ටික කාලා දානවා.

    kI6ne5k.jpeg
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,682
    3,608
    113
    චයිනිස් එක ගන්න එපා. වල් කපලා පැයක් විතර යනකං අපිත් වයිබ්රේට් වෙනවා දැනෙනවා.. දවස් ගානක් යනකං තුනටිය රිදෙනවා. ජපන් එකේ සද්දේ අඩුයි. පෙට්‍රලුත් කනවා. ඇගට අමාරුවකුත් නෑ. මතක තියාගනින් ජපන් එක ස්ටාට් කරනකොට පොඩි උන් ලග තියාගෙන කරන්න එපා. මම දන්න මාමා කෙනෙක් මැෂින් එක ස්ටාට් වෙන්නේ නෑ කියලා ඇක්සලරේට් එක ෆුල් වැඩි කරලා ස්ටාට් කරලා. මැෂින් එක පැන පැන ඉස්සරහට ගිහින් එයාලේ දුවගේ පොඩි එකාගේ කකුල දෙකට කැපිලා. කොල්ලගේ කකුල බද්ධ කරලා. අගල් දෙකක් කකුල කොටයි දැන්. දැන් අවුරුදු 15-16ක් විතර ඇති තාමත් තාත්තයි දුවයි කතා කරන්නේ නෑ.