Matat oka hena prashneyakBuduhamuduruo mas kanna epa kiyala nane kohewath? minissu okkoma mas kana eka nathara karoth ehma me loke pawathinne na
යකෝ නිවන් දකින්නේ මස්මාලු නොකා ඉඳලා නම්. කුඹුරු වල ගැට ගහලා ඉන්න හරක් එක පෙලට නිවන් යන්න ඕනේ. නොදකින් ගෙරි නිඝන්ට බන. වේස තට්ටයෝ

Buduhamuduruo mas kanna epa kiyala nane kohewath? minissu okkoma mas kana eka nathara karoth ehma me loke pawathinne na
බුදුන් මස් මාලු කන්න එපා කිව්ව කියල නං අහල නෑ (පංච වර සීන් එකෙන්ම පැහැදිලි වෙනව.)
තියෙන ප්රස්නෙ කන්න කියල දේශනා කරල තියනව කියන්නෙ කොහෙද කියන එක.
ඔතන ප්රශ්නේ තියෙන්නේ සක්කාය දිට්ටියේ.
මස් දැක්ක ගමන් එන්නේ සත්ත්ව, පුද්ගල සඣාව එක්ක බැදුන සත්තව, පුද්ගල දිට්ටිය. ඊට පස්සේ මූව මරපුවා නේද මන් කන්නේ කියලා මතක් වෙනවා. ඊට පස්සේ කර්මය ගැන තියෙන දෘස්ටි මතක් වෙලා, මන් මේ පව් නේද කරන්නේ කියලා හිතෙනවා.
මස් පොඩි කෑලි කපලා බ්ලෙන්ඩර් කරලා සුප් එකක් හදලා දුන්නොත් කියන්නැතුව මස් තියෙනවා කියලා. දැන් ඔය ප්රශ්න මුකුත් නැහැනේ?
බුද්ධාගම තියෙන්නේ නතරවෙන්න නෙමෙයි, ඉවරකරන්න. පටන් ගන්නත් කලින් (ලෝකොත්තර මාර්ගය), එහාපැත්තේ ඉදන් නතර වෙලා, මේක හරිද/ වැරදිද කියලා හිත හිත ඉදලා වැඩක් නැ. හැමදාම ඔතනම තමයි.
මම ඇහුවෙ thumbnail එකේ තියෙන එක දැකල බං. මොකක් හරි සූත්රයක හරි දේශනාවක හරි මස් මාලු කන්න කියල දේශනා කරල තියෙනවද දන්නෙ නෑ කියල ඇහුවෙ.බුදුන් මස් මාලු කන්න එපා කිව්ව කියල නං අහල නෑ (පංච වර සීන් එකෙන්ම පැහැදිලි වෙනව.)
තියෙන ප්රස්නෙ කන්න කියල දේශනා කරල තියනව කියන්නෙ කොහෙද කියන එක.

මම ඇහුවෙ thumbnail එකේ තියෙන එක දැකල බං. මොකක් හරි සූත්රයක හරි දේශනාවක හරි මස් මාලු කන්න කියල දේශනා කරල තියෙනවද දන්නෙ නෑ කියල ඇහුවෙ.![]()
මස් මාලු කන්න එපා වෙජිටේරියන් වෙන්න කියන්නේ ජෛන ආගමේ තට්ට නිඝන්ටයෝ.යකෝ නිවන් දකින්නේ මස්මාලු නොකා ඉඳලා නම්. කුඹුරු වල ගැට ගහලා ඉන්න හරක් එක පෙලට නිවන් යන්න ඕනේ. නොදකින් ගෙරි නිඝන්ට බන. වේස තට්ටයෝ
![]()
![]()
ඩස්ප වේසිව පුකට පයින් ගහලා එලියට ඇදලා දාන්න තිබුනේ. සුද්දන්ගේ රටට ගිහින් සුද්දෝ කන බොන එකටත් ඩස්ප ආගම ගාවගෙන නොදකින් නිඝන්ඨයෝ. ලංකාවෙත් ගොඩක් ගෙරි සිවුරු තට්ටයෝ දැන් කියන්නේ නිඝන්ඨ බන.ඔය මස් කන්න ඵපා කියන ඵක ඉන්දියාවේ හින්දු කාරයෝ උන්ගේ සංස්කෘතිය හරහා ලංකාවට දුන්න දෙයක් බං.උන් කොහොමත් හරකට වැඳන් නේ ඉන්නේ...හින්දු උන් තමයි මස් කන්නෙම නැත්තේ..මම දැක්ක කැනඩාවේ train ඵකක KFC බකට් ඵකක් අතේ තියන් ඉන්න ගෑණු කෙනෙක් ඵක්ක ඉන්දියන් ගෑණියෙක් රණ්ඩු කරනව KFC කනවා කියලා..ඒකිට KFC බකට් ඵක දැක්කහම අප්පිරියයිලු මස් නිසා..ඒක නිසා ඒකිට ඒකි ලඟ නැතුව වෙන තැනකට ගිහින් වාඩි වෙන්න කියලා තමයි ඒ ගෑණි රණ්ඩු කරේ..හිතාගනින්කෝ ඵතකොට උන් මස් කන ඵක ගැන හිතන් ඉන්න විදිහ..![]()
මස් කන්න කියලත් නැ නෙ. සියලු සත්වයො නිදුක් ඣෙත්වා කියනවා නම් මස් කන්න බෑ නෙBuduhamuduruo mas kanna epa kiyala nane kohewath? minissu okkoma mas kana eka nathara karoth ehma me loke pawathinne na