තණකොල කන තට්ටයො

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    Fried Chicken GIF

    එකඟයි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,106
    27,523
    113
    මස් මාලු කන්න එපා වෙජිටේරියන් වෙන්න කියන්නේ ජෛන ආගමේ තට්ට නිඝන්ටයෝ. :dull: යකෝ නිවන් දකින්නේ මස්මාලු නොකා ඉඳලා නම්. කුඹුරු වල ගැට ගහලා ඉන්න හරක් එක පෙලට නිවන් යන්න ඕනේ. නොදකින් ගෙරි නිඝන්ට බන. වේස තට්ටයෝ :rofl: :rofl:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Buduhamuduruo mas kanna epa kiyala nane kohewath? minissu okkoma mas kana eka nathara karoth ehma me loke pawathinne na

    කන්නේ ශරීරය නඩත්තු කරන්න. ඒක කරගන්න පුලුවන් ඕන දෙයක් කන්න පුලුවන්. සරලයි.
    ඕක හාමුදුරුවොනටනම්, මිනිස්සු දානෙට දෙන ඕන දෙයක් කන්න පුලුවන්.

    දේකට කැමත්ත (මස් කන්න කැමතියි) වගේම අකමැත්ත (මන් මස් කන්නේ නැ..) හැදෙන්නෙත් තණ්හාව නිසාම තමයි.
     
    • Like
    Reactions: Cypress

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,339
    113
    බුදුන් මස් මාලු කන්න එපා කිව්ව කියල නං අහල නෑ (පංච වර සීන් එකෙන්ම පැහැදිලි වෙනව.)
    තියෙන ප්‍රස්නෙ කන්න කියල දේශනා කරල තියනව කියන්නෙ කොහෙද කියන එක.
     
    • Like
    Reactions: thomian

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බුදුන් මස් මාලු කන්න එපා කිව්ව කියල නං අහල නෑ (පංච වර සීන් එකෙන්ම පැහැදිලි වෙනව.)
    තියෙන ප්‍රස්නෙ කන්න කියල දේශනා කරල තියනව කියන්නෙ කොහෙද කියන එක.

    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ සක්කාය දිට්ටියේ.
    මස් දැක්ක ගමන් එන්නේ සත්ත්ව, පුද්ගල සඣාව එක්ක බැදුන සත්තව, පුද්ගල දිට්ටිය. ඊට පස්සේ මූව මරපුවා නේද මන් කන්නේ කියලා මතක් වෙනවා. ඊට පස්සේ කර්මය ගැන තියෙන දෘස්ටි මතක් වෙලා, මන් මේ පව් නේද කරන්නේ කියලා හිතෙනවා.

    මස් පොඩි කෑලි කපලා බ්ලෙන්ඩර් කරලා සුප් එකක් හදලා දුන්නොත් කියන්නැතුව මස් තියෙනවා කියලා. දැන් ඔය ප්‍රශ්න මුකුත් නැහැනේ?

    බුද්ධාගම තියෙන්නේ නතරවෙන්න නෙමෙයි, ඉවරකරන්න. පටන් ගන්නත් කලින් (ලෝකොත්තර මාර්ගය), එහාපැත්තේ ඉදන් නතර වෙලා, මේක හරිද/ වැරදිද කියලා හිත හිත ඉදලා වැඩක් නැ. හැමදාම ඔතනම තමයි.
     
    මම ඇහුවෙ thumbnail එකේ තියෙන එක දැකල බං. මොකක් හරි සූත්‍රයක හරි දේශනාවක හරි මස් මාලු කන්න කියල දේශනා කරල තියෙනවද දන්නෙ නෑ කියල ඇහුවෙ.:cool:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම ඇහුවෙ thumbnail එකේ තියෙන එක දැකල බං. මොකක් හරි සූත්‍රයක හරි දේශනාවක හරි මස් මාලු කන්න කියල දේශනා කරල තියෙනවද දන්නෙ නෑ කියල ඇහුවෙ.:cool:

    දේශනාවල fixed විදිහට පනවපුවා නැ.
    එකතැනක අහනවා දුක පනවන්නේ කාටද කියලා බුදුන්ගෙන්. බුදුන් දේශනා කරනවා, විදින්නාට දුක පනවනවා කියලා. යථා ස්වභාවය තුල විදින්න දෙයක් හම්බෙන්නැ එතකොට දුකක්වත්, සැපක් ගැනවත් කතා කරන්න බැරුව යනවා. ඒත් දේශනා කරද්දි කරන්න වෙන්නේ 'විදින මිනිස්සුන්ට' තියෙන දේවල් වලින්මයි.

    සූත්‍ර වල තියෙන්නේ මිනිස්සු ගොඩනගාගන්න දේවල්වලට ගහන පහරවල් සහ එතන වෙන ක්‍රියාවලිය තමන්ට විමසලා අල්ලගන්න පුලුවන් වෙන්න දෙන triggers. සූත්‍රය විසදාගැනීම, ගොඩනැගීමේ ක්‍රියාවලියේ මුලාව (දුක්ක සමුදය) දැක නිරෝධයට පත් වීම. ඒක වෙනුවට ආයේ නැවත අලුත් සංකාර හදන එක තමයි, සූත්‍රය කියවලා දැනුමක් ඔලුවට දාගන්න එක.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,573
    113
    මස් මාලු කන්න එපා වෙජිටේරියන් වෙන්න කියන්නේ ජෛන ආගමේ තට්ට නිඝන්ටයෝ. :dull: යකෝ නිවන් දකින්නේ මස්මාලු නොකා ඉඳලා නම්. කුඹුරු වල ගැට ගහලා ඉන්න හරක් එක පෙලට නිවන් යන්න ඕනේ. නොදකින් ගෙරි නිඝන්ට බන. වේස තට්ටයෝ :rofl: :rofl:

    ඔය මස් කන්න ඵපා කියන ඵක ඉන්දියාවේ හින්දු කාරයෝ උන්ගේ සංස්කෘතිය හරහා ලංකාවට දුන්න දෙයක් බං.උන් කොහොමත් හරකට වැඳන් නේ ඉන්නේ...හින්දු උන් තමයි මස් කන්නෙම නැත්තේ..මම දැක්ක කැනඩාවේ train ඵකක KFC බකට් ඵකක් අතේ තියන් ඉන්න ගෑණු කෙනෙක් ඵක්ක ඉන්දියන් ගෑණියෙක් රණ්ඩු කරනව KFC කනවා කියලා..ඒකිට KFC බකට් ඵක දැක්කහම අප්පිරියයිලු මස් නිසා..ඒක නිසා ඒකිට ඒකි ලඟ නැතුව වෙන තැනකට ගිහින් වාඩි වෙන්න කියලා තමයි ඒ ගෑණි රණ්ඩු කරේ..හිතාගනින්කෝ ඵතකොට උන් මස් කන ඵක ගැන හිතන් ඉන්‍න විදිහ..😁
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,106
    27,523
    113
    ඔය මස් කන්න ඵපා කියන ඵක ඉන්දියාවේ හින්දු කාරයෝ උන්ගේ සංස්කෘතිය හරහා ලංකාවට දුන්න දෙයක් බං.උන් කොහොමත් හරකට වැඳන් නේ ඉන්නේ...හින්දු උන් තමයි මස් කන්නෙම නැත්තේ..මම දැක්ක කැනඩාවේ train ඵකක KFC බකට් ඵකක් අතේ තියන් ඉන්න ගෑණු කෙනෙක් ඵක්ක ඉන්දියන් ගෑණියෙක් රණ්ඩු කරනව KFC කනවා කියලා..ඒකිට KFC බකට් ඵක දැක්කහම අප්පිරියයිලු මස් නිසා..ඒක නිසා ඒකිට ඒකි ලඟ නැතුව වෙන තැනකට ගිහින් වාඩි වෙන්න කියලා තමයි ඒ ගෑණි රණ්ඩු කරේ..හිතාගනින්කෝ ඵතකොට උන් මස් කන ඵක ගැන හිතන් ඉන්‍න විදිහ..😁
    ඩස්ප වේසිව පුකට පයින් ගහලා එලියට ඇදලා දාන්න තිබුනේ. සුද්දන්ගේ රටට ගිහින් සුද්දෝ කන බොන එකටත් ඩස්ප ආගම ගාවගෙන නොදකින් නිඝන්ඨයෝ. ලංකාවෙත් ගොඩක් ගෙරි සිවුරු තට්ටයෝ දැන් කියන්නේ නිඝන්ඨ බන.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    Buduhamuduruo mas kanna epa kiyala nane kohewath? minissu okkoma mas kana eka nathara karoth ehma me loke pawathinne na
    මස් කන්න කියලත් නැ නෙ. සියලු සත්වයො නිදුක් ඣෙත්වා කියනවා නම් මස් කන්න බෑ නෙ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    kaala, beela, h**ala inna kiyanne cuddah wage.....GDP per capita balan indiddi wedi wenewa ethekota :lol: