තනකොල කපන මැෂින් එකක් කීයක් වගේ වෙනවද බන්? හොඳ බ්‍රෑන්ඩ් මොකවත් තියෙනවද? කල්පැවැත්ම එහෙම කොහොමද? ගෙන්න ගන්නේ කොහෙද? දන්න අය විස්තර දෙන්නකෝ.
තල්ලු කරගෙන යන මැෂින් එක නෙමේ, අර එල්ලගෙන කපන, දැත්ත තියෙන මැෂිම.
තල්ලු කරගෙන යන මැෂින් එක නෙමේ, අර එල්ලගෙන කපන, දැත්ත තියෙන මැෂිම.