තණකොල කපන මැෂින්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    තනකොල කපන මැෂින් එකක් කීයක් වගේ වෙනවද බන්? හොඳ බ්‍රෑන්ඩ් මොකවත් තියෙනවද? කල්පැවැත්ම එහෙම කොහොමද? ගෙන්න ගන්නේ කොහෙද? දන්න අය විස්තර දෙන්නකෝ.

    තල්ලු කරගෙන යන මැෂින් එක නෙමේ, අර එල්ලගෙන කපන, දැත්ත තියෙන මැෂිම.
     
    • Like
    Reactions: KrishanL89

    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy

    Humhon Brush Cutter-BKBG-328​

    https://dinapalagroup.lk/product/humhon-brush-cutter/

    mama oka gaththa dinapala eken aulak na hodai

    තනකොල කපන මැෂින් එකක් කීයක් වගේ වෙනවද බන්? හොඳ බ්‍රෑන්ඩ් මොකවත් තියෙනවද? කල්පැවැත්ම එහෙම කොහොමද? ගෙන්න ගන්නේ කොහෙද? දන්න අය විස්තර දෙන්නකෝ.

    තල්ලු කරගෙන යන මැෂින් එක නෙමේ, අර එල්ලගෙන කපන, දැත්ත තියෙන මැෂිම.
    https://dinapalagroup.lk/product/humhon-brush-cutter/

    mama oka gaththa dinapala eken aulak na hodai
    ------ Post added on Sep 16, 2024 at 9:54 AM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    01-1.jpg

    මේක නම් සුපිරියි. ලෙඩ අඩුයී. තව බ්‍රෑන් ඩ් තියනවා. ඒවා අඩුවට ගත්තට වැඩක් නෑ බන්. ජපන් රීක න් ඩිෂන් කියලා ඒවත් තියනවා. ඒවත් ෂුවර් නෑ. ලෙඩ ආවොත් හදන්න යන සල්ලිත් එක්ක මැෂින් එකම එපා වෙයි. මේ මැෂින් එකක් රෙන්ට් එකට ගත්තත් දවසට රු 2000-3000 අතර ගාණක් ගෙවන්නඕනි. දවසේ රෙන්ට් එක එච්චර ගණන් වෙලා තියෙන්නේ මේමැෂීන්වල ලෙඩ ආවොත් රෙපයාරින් කොස්ට් එකවැඩි නිසයි. මේ බ්‍රෑන් ඩ් එක නම් ක්සීම අවුලක් නෑ. උබ බඩු රෙන්ට් කරනතැනකිනුත් මේමැෂීන් ගැන, ලෙඩ ගැන ඕනි නම් අහලා බලපන්. එතකොට උබට අදහස්සක් ගන්න පුලුවන්. මුන් ගේ කම්පැනිය තියෙන්නේ පංචිකාවත්ත කිට්ටුව. එතනටම ගිහින් ගත්තොත් අඩූවට ගනන් පුලුවන්.
     
    Keeyada meka
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    01-1.jpg

    මේක නම් සුපිරියි. ලෙඩ අඩුයී. තව බ්‍රෑන් ඩ් තියනවා. ඒවා අඩුවට ගත්තට වැඩක් නෑ බන්. ජපන් රීක න් ඩිෂන් කියලා ඒවත් තියනවා. ඒවත් ෂුවර් නෑ. ලෙඩ ආවොත් හදන්න යන සල්ලිත් එක්ක මැෂින් එකම එපා වෙයි. මේ මැෂින් එකක් රෙන්ට් එකට ගත්තත් දවසට රු 2000-3000 අතර ගාණක් ගෙවන්නඕනි. දවසේ රෙන්ට් එක එච්චර ගණන් වෙලා තියෙන්නේ මේමැෂීන්වල ලෙඩ ආවොත් රෙපයාරින් කොස්ට් එකවැඩි නිසයි. මේ බ්‍රෑන් ඩ් එක නම් ක්සීම අවුලක් නෑ. උබ බඩු රෙන්ට් කරනතැනකිනුත් මේමැෂීන් ගැන, ලෙඩ ගැන ඕනි නම් අහලා බලපන්. එතකොට උබට අදහස්සක් ගන්න පුලුවන්. මුන් ගේ කම්පැනිය තියෙන්නේ පංචිකාවත්ත කිට්ටුව. එතනටම ගිහින් ගත්තොත් අඩූවට ගනන් පුලුවන්.
    MEN brand eke ewa awulda. me wagemai e machine ekath. ekama pata nama witharai wenas