මෙහෙමයි කොල්ලෝ , ඕකට කියන්නේ whipper snipper කියල . ඕකෙන් මුළු වත්ට්ගම කපන්න යන්න එපා යකෝ . කොඳු ඇට යනවා. ඕක තියෙන්නේ පොඩි පඳුරු (weed ) එහෙන් මෙහෙන් වැඩිපුර වවිඔඅ තියන තණකොළ සහ සමහර විට line trimming වලට.
ඔකේ shaft එකේ ෆොටෝ එකක් දාපන්.මොකද උඹ whipper snipper කියල line trimmer එකක් අරගෙනද දන්නේ නෑ.
lawn එක mow කරන්නනම් lawn mower එකක්නේ කසුන් ගන්න ඕනේ.
ඔකේ shaft එකේ ෆොටෝ එකක් දාපන්.මොකද උඹ whipper snipper කියල line trimmer එකක් අරගෙනද දන්නේ නෑ.
lawn එක mow කරන්නනම් lawn mower එකක්නේ කසුන් ගන්න ඕනේ.
Last edited: