රුපියල් 15000කට විතර රීකන්ඩිශන් ජපන් එකක් ගන්න එකද හොද,බ්‍රෑන්ඩ් නිව් චයිනිස් කට්ටක් ගන්න එකද හොද
පිටේ එල්ලං කපන එක නම් සෙට් නෑ අනිකක් තමා ගන්න හදන්නෙ
පිටේ එල්ලං කපන එක නම් සෙට් නෑ අනිකක් තමා ගන්න හදන්නෙ
මේක කොහෙන්ද ගන්න පුළුවන්.Electrical ekak gannawanm sithil kiyala brand ekak thiye. German brand ekak eka maru mn use krnne eka. meka 15-20 athara wage wenneView attachment 145891
Mmamanm gatte colombo shop ekakin Paul brothers wage nama mathaka. Sithil agent kenekut innawa lankawe Sithil agent ge head office tiyenne panchikawatatta kittuwa mn hitanneමේක කොහෙන්ද ගන්න පුළුවන්.

පෙට්‍රල් ටැංකිය උඩ තියෙන එක තමයි හොද.පාට්ස් තියෙන එකක් බලල ගන්න...
ඕවයෙ පෙට්‍රල් ටැංකිය උඩින් තියෙන එකට වඩා යටි පැත්තෙන් තියෙන එක මාකට් එක වැඩියි. හේතුවනං දන්නෙ නෑ.. ටිකක් හොයල බලල ගන්න.
තණකොළ කපන මැශින් -- ඇයි ඕවා ජපානෙන් තොගපිටින් එන්නේ ?????
උත්තරේ දන්නේ නෑ නේද ?
ඒ මොකද ජපානේ residence area මැෂින් පාවිච්චි කරන්න පුළුවන් ඩෙසිබල් ගානක් තියෙනවා ඊට වැඩිය ශබ්ධ ඇහෙන මැෂින් පාවිච්චි කරන්න බෑ
ඉතින් උන ඔය මැෂින් වල රේසර් එහෙම ගිහින් සද්දේ වැඩිවෙනකොට කුණුගොඩකට දාලා අලුත් ඒවා ගන්නවා
අපේ උන් ඒවා මෙහෙ පටෝනවා කනක් ඇහිලා ඉන්නබෑ
පෙට්‍රල් ටැංකිය උඩ තියෙන එක තමයි හොද.
නැත්නම් මුලින් පෙට්‍රල් Pressure කරන්න ඕන Carb එකට.
Chinese අලුත් එකක් ගන්න එක හොඳයි. එහෙම කිසි අවුලක් වෙන්නේ නැ. අපේ ගෙදරත් Chinese එකක් තිබ්බ. කිසිම අවුලක් නැතුව අවුරුදු ගානක් වැඩ ගත්ත.
ගොඩක්ම ලෙඩ එන්නේ Carb එකේ. ජපන් ඒවා හොදයි හැබැයි Parts හොයන්න ගියහම ටිකක් අමාරුයි.
ජපන් වලයි වලයි Chinese සද්දේ ටිකක් වෙනස්. ගොඩක් ජපන් එවල සද්දේ ටිකක් අඩුයි. Chinese වල සද්දේ ටිකක් වැඩියි. පිටේ එල්ලන එකක් ගන්න පුලුවන්නම් කිසි අමාරුවක් නැතුව ගොඩක් වෙලා තණකොළ කපන්න පුළුවන්. නැත්නම් ටිකක් වෙලා තණකොළ කපනකොට උරහිස රිදෙන්න ගන්නවා.
තණකොළ කපනකොට අනිවා හොද Safety Glass එකකුයි Safety Boot දෙකකුයි දාගෙන ඩෙනිම් කලිසමක් දාගෙන තණකොළ කපන්න.
පාට්ස් තියෙන එකක් බලල ගන්න...
ඕවයෙ පෙට්‍රල් ටැංකිය උඩින් තියෙන එකට වඩා යටි පැත්තෙන් තියෙන එක මාකට් එක වැඩියි. හේතුවනං දන්නෙ නෑ.. ටිකක් හොයල බලල ගන්න.
සාමාන්‍යෙන් හොයාගන්න අමාරු parts මොනවද?ජබන් ඒවා රෙපයාර් ආවම බඩු නැහැ
චයිනිස් ඒවා හොදට නඩත්තු කරනවනම් අවුරුදු 10 ක් උනත් පුළුවන්
මගේ ලග තියෙනවා දැනට අවුරුදු 10 කට වැඩියි
අඩෝ මේක මරුද? අරක තරම් බරත් නෑ නේද? කොහොමද ෆුල් චාජ් එකෙන් කොච්චර වෙලාවක් කපතහැකිද? වොරන්ටි කොහොමද?Electrical ekak gannawanm sithil kiyala brand ekak thiye. German brand ekak eka maru mn use krnne eka. meka 15-20 athara wage wenneView attachment 145891
අඩෝ මේක මරුද? අරක තරම් බරත් නෑ නේද? කොහොමද ෆුල් චාජ් එකෙන් කොච්චර වෙලාවක් කපතහැකිද? වොරන්ටි කොහොමද?