තණකොළ කපන මැශින්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    රුපියල් 15000කට විතර රීකන්ඩිශන් ජපන් එකක් ගන්න එකද හොද,බ්‍රෑන්ඩ් නිව් චයිනිස් කට්ටක් ගන්න එකද හොද
    පිටේ එල්ලං කපන එක නම් සෙට් නෑ අනිකක් තමා ගන්න හදන්නෙ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113

    තණකොළ කපන මැශින් -- ඇයි ඕවා ජපානෙන් තොගපිටින් එන්නේ ?????​

    උත්තරේ දන්නේ නෑ නේද ?
    ඒ මොකද ජපානේ residence area මැෂින් පාවිච්චි කරන්න පුළුවන් ඩෙසිබල් ගානක් තියෙනවා ඊට වැඩිය ශබ්ධ ඇහෙන මැෂින් පාවිච්චි කරන්න බෑ
    ඉතින් උන ඔය මැෂින් වල රේසර් එහෙම ගිහින් සද්දේ වැඩිවෙනකොට කුණුගොඩකට දාලා අලුත් ඒවා ගන්නවා
    අපේ උන් ඒවා මෙහෙ පටෝනවා කනක් ඇහිලා ඉන්නබෑ
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ජබන් ඒවා රෙපයාර් ආවම බඩු නැහැ
    චයිනිස් ඒවා හොදට නඩත්තු කරනවනම් අවුරුදු 10 ක් උනත් පුළුවන්
    මගේ ලග තියෙනවා දැනට අවුරුදු 10 කට වැඩියි
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Electrical ekak gannawanm sithil kiyala brand ekak thiye. German brand ekak eka maru mn use krnne eka. meka 15-20 athara wage wenne
    1.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    පාට්ස් තියෙන එකක් බලල ගන්න...

    ඕවයෙ පෙට්‍රල් ටැංකිය උඩින් තියෙන එකට වඩා යටි පැත්තෙන් තියෙන එක මාකට් එක වැඩියි. හේතුවනං දන්නෙ නෑ.. ටිකක් හොයල බලල ගන්න.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Chinese එකක් ගන්න. පාර්ට්ස් තියෙනවා. ජපන් පට්ට ගහපු මැෂින් ගත්තාම එපා වෙයි. එකක් හදනකොට තවඑකක් කැඩෙනවා.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පාට්ස් තියෙන එකක් බලල ගන්න...

    ඕවයෙ පෙට්‍රල් ටැංකිය උඩින් තියෙන එකට වඩා යටි පැත්තෙන් තියෙන එක මාකට් එක වැඩියි. හේතුවනං දන්නෙ නෑ.. ටිකක් හොයල බලල ගන්න.
    පෙට්‍රල් ටැංකිය උඩ තියෙන එක තමයි හොද.
    නැත්නම් මුලින් පෙට්‍රල් Pressure කරන්න ඕන Carb එකට.
    Chinese අලුත් එකක් ගන්න එක හොඳයි. එහෙම කිසි අවුලක් වෙන්නේ නැ. අපේ ගෙදරත් Chinese එකක් තිබ්බ. කිසිම අවුලක් නැතුව අවුරුදු ගානක් වැඩ ගත්ත.
    ගොඩක්ම ලෙඩ එන්නේ Carb එකේ. ජපන් ඒවා හොදයි හැබැයි Parts හොයන්න ගියහම ටිකක් අමාරුයි.
    ජපන් වලයි වලයි Chinese සද්දේ ටිකක් වෙනස්. ගොඩක් ජපන් එවල සද්දේ ටිකක් අඩුයි. Chinese වල සද්දේ ටිකක් වැඩියි. පිටේ එල්ලන එකක් ගන්න පුලුවන්නම් කිසි අමාරුවක් නැතුව ගොඩක් වෙලා තණකොළ කපන්න පුළුවන්. නැත්නම් ටිකක් වෙලා තණකොළ කපනකොට උරහිස රිදෙන්න ගන්නවා.
    තණකොළ කපනකොට අනිවා හොද Safety Glass එකකුයි Safety Boot දෙකකුයි දාගෙන ඩෙනිම් කලිසමක් දාගෙන තණකොළ කපන්න.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace

    තණකොළ කපන මැශින් -- ඇයි ඕවා ජපානෙන් තොගපිටින් එන්නේ ?????​

    උත්තරේ දන්නේ නෑ නේද ?
    ඒ මොකද ජපානේ residence area මැෂින් පාවිච්චි කරන්න පුළුවන් ඩෙසිබල් ගානක් තියෙනවා ඊට වැඩිය ශබ්ධ ඇහෙන මැෂින් පාවිච්චි කරන්න බෑ
    ඉතින් උන ඔය මැෂින් වල රේසර් එහෙම ගිහින් සද්දේ වැඩිවෙනකොට කුණුගොඩකට දාලා අලුත් ඒවා ගන්නවා
    අපේ උන් ඒවා මෙහෙ පටෝනවා කනක් ඇහිලා ඉන්නබෑ
    පෙට්‍රල් ටැංකිය උඩ තියෙන එක තමයි හොද.
    නැත්නම් මුලින් පෙට්‍රල් Pressure කරන්න ඕන Carb එකට.
    Chinese අලුත් එකක් ගන්න එක හොඳයි. එහෙම කිසි අවුලක් වෙන්නේ නැ. අපේ ගෙදරත් Chinese එකක් තිබ්බ. කිසිම අවුලක් නැතුව අවුරුදු ගානක් වැඩ ගත්ත.
    ගොඩක්ම ලෙඩ එන්නේ Carb එකේ. ජපන් ඒවා හොදයි හැබැයි Parts හොයන්න ගියහම ටිකක් අමාරුයි.
    ජපන් වලයි වලයි Chinese සද්දේ ටිකක් වෙනස්. ගොඩක් ජපන් එවල සද්දේ ටිකක් අඩුයි. Chinese වල සද්දේ ටිකක් වැඩියි. පිටේ එල්ලන එකක් ගන්න පුලුවන්නම් කිසි අමාරුවක් නැතුව ගොඩක් වෙලා තණකොළ කපන්න පුළුවන්. නැත්නම් ටිකක් වෙලා තණකොළ කපනකොට උරහිස රිදෙන්න ගන්නවා.
    තණකොළ කපනකොට අනිවා හොද Safety Glass එකකුයි Safety Boot දෙකකුයි දාගෙන ඩෙනිම් කලිසමක් දාගෙන තණකොළ කපන්න.
    පාට්ස් තියෙන එකක් බලල ගන්න...

    ඕවයෙ පෙට්‍රල් ටැංකිය උඩින් තියෙන එකට වඩා යටි පැත්තෙන් තියෙන එක මාකට් එක වැඩියි. හේතුවනං දන්නෙ නෑ.. ටිකක් හොයල බලල ගන්න.
    ජබන් ඒවා රෙපයාර් ආවම බඩු නැහැ
    චයිනිස් ඒවා හොදට නඩත්තු කරනවනම් අවුරුදු 10 ක් උනත් පුළුවන්
    මගේ ලග තියෙනවා දැනට අවුරුදු 10 කට වැඩියි
    සාමාන්‍යෙන් හොයාගන්න අමාරු parts මොනවද?
    රේසර් එහෙමනම් පට්ටලේකින් ලියලා හරි දාගන්න පුලුවන්,කාබ් එහෙම අව්ල් ගියාම හොයාගන්න නැද්ද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Electrical ekak gannawanm sithil kiyala brand ekak thiye. German brand ekak eka maru mn use krnne eka. meka 15-20 athara wage wenneView attachment 145891
    අඩෝ මේක මරුද? අරක තරම් බරත් නෑ නේද? කොහොමද ෆුල් චාජ් එකෙන් කොච්චර වෙලාවක් කපතහැකිද? වොරන්ටි කොහොමද?
     
    • Like
    Reactions: Himazharin

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,000
    1
    15,781
    113
    DBL කියලා බ්‍රැන්ඩ් එකකින් එකක් එනවා නේද...
    පාර්ට්ස් එහෙමත් තියෙනවා කියලා කියනවා කට්ටිය....

    2T ටික හරියට දාගෙන කපනවා නම් කිසි හෙනයක් නැ චයිනා එකෙත්...
    2t මික්ස් එක අවුල් උනාම තමයි, එන්ජින් එක සීස් වෙන්නෙ රත් වෙලා....