තණකොළ කපන මැශින්

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    Japanese recondition තණකොළ කපන මැශින් ගන්න තියෙන්නේ කොහෙද ගම්පහ හෝ කොළඹ අවට? Credit card එකෙන් pay කරන්න පුලුවන්නන්ගොඩක් හොදයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745
    113
    Japanese recondition තණකොළ කපන මැශින් ගන්න තියෙන්නේ කොහෙද ගම්පහ හෝ කොළඹ අවට? Credit card එකෙන් pay කරන්න පුලුවන්නන්ගොඩක් හොදයි.
    DIYද? නැත්තන් උඹ රස්සාවට කපන්න යනවද? DIYනම් කරන්න එපා පුතෝ. පට්ට කරුමයක්.
     
    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    DIYද? නැත්තන් උඹ රස්සාවට කපන්න යනවද? DIYනම් කරන්න එපා පුතෝ. පට්ට කරුමයක්.
    DIY තමයි. දැනට තියන එකට කෙළවෙලා තියෙන්නේ. හදන්න දුන්න තැනින් වැඩේ අනලා, දැන් ගොඩදාන්න බැරි තත්වයක් තියෙන්නේ ඒකේ.
     
    Last edited:
    • Like
    Reactions: tharakaf

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    කිරිබත්ගොඩ ඉදන් දළුගම පැත්තට යනකොට හම්බෙන පෙට්‍රල් ෂෙඩ් එක පහු වෙනකොට ඒ පැත්තේම තියෙනවා තැනක්.

    මාත් එතනින් ගත්තේ දැන් අවුරුදු ගානකට කලින්. ඒ කාලේ නං රුපියල් 14,000 ක්‌ වගේ උනේ. ජපන් රීකන්ඩිෂන්.

    එක පාරක් සර්විස් කරා.

    Kumara Motors

    No.245/1 Kandy Rd, Kelaniya

    077 727 4124
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    DIYද? නැත්තන් උඹ රස්සාවට කපන්න යනවද? DIYනම් කරන්න එපා පුතෝ. පට්ට කරුමයක්.
    හපෝ ඔව්. Puca ඉරෙනවා start කරගන්න ගියාම
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    949
    113
    Godric's Hollow
    දැන් තියෙන දේශගුනෙත් එක්ක මටත් එකක් ගන්න හිතිලා තියෙන්න... වැස්ස එක්ක මල කරුමේ හැම තැනම තණකොළ වැවිල තියෙන්නෙ. සුද්ද කරල ඉවරයක් නෑ. ජර්මන් එකක් තිබුන කඩේක. ඒ මගුල 65ක් කිවුව. ජපන් ඒවා සෙට් වෙලා නෑ තාම. බ්රෑන්ඩ්නිවු ගන්න එකක් ගනින්. මොකද ඕව කැඩුනම හදන උන්ගෙ තියෙන ගෑසුත් බලන්න වෙනව. කොයි වෙලේ බැලුවත් ඕව කැඩිල.
     
    • Like
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    දැන් තියෙන දේශගුනෙත් එක්ක මටත් එකක් ගන්න හිතිලා තියෙන්න... වැස්ස එක්ක මල කරුමේ හැම තැනම තණකොළ වැවිල තියෙන්නෙ. සුද්ද කරල ඉවරයක් නෑ. ජර්මන් එකක් තිබුන කඩේක. ඒ මගුල 65ක් කිවුව. ජපන් ඒවා සෙට් වෙලා නෑ තාම. බ්රෑන්ඩ්නිවු ගන්න එකක් ගනින්. මොකද ඕව කැඩුනම හදන උන්ගෙ තියෙන ගෑසුත් බලන්න වෙනව. කොයි වෙලේ බැලුවත් ඕව කැඩිල.
    Mn aluthen gathu dan kadila cab clean kala plug weda hitha ganna baruwa inne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Japan ඒවා ගන්න එපා Parts නැහැ
    Hunter එකේ තියෙනවා Chinese ඒව එකක් ගන්න
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,022
    1,400
    113
    ෆේස්බුක් මාකට් එකේ තියෙනවා ඇඩ් ගොඩක්.
    හැබැයි පාර්ට්ස් කොහොමද දන්නේ නෑ කැඩුනොත්. ඕවා හැබැයි හරියට මේන්ටේන් කලොත් ගල් ගෙඩි වගේ වැඩ කරනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තන කොල කපන්නත් දැන් 20ක් ගන්නවා වත්තේ කොලබ අවට තනකොල කැපුවත් දවසට 50ක් වගෙ හොයන්න පුලුවන් 😂