තණමල්විල කොල්ලෙක් vibe අලුත් Tele කතාවක්

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,943
    1
    6,817
    113
    පටන් ගත්තෙ ජාතික රූපවාහිණියෙ පෙරේදා ... Landscape, Camera Shot ඒම මාරම ලස්සනයි ... අර ගමක දුෂ්කර vibe එකත් තියනව ... ඉන්න cast එකත් පට්ට Professional උන්, පෞඩර් බබ්බු නෑ ... Give it a shot and highly recommend ❤️

    • Like
    Reactions: vj3660 and cstasy

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    පටන් ගත්තෙ ජාතික රූපවාහිණියෙ පෙරේදා ... Landscape, Camera Shot ඒම මාරම ලස්සනයි ... අර ගමක දුෂ්කර vibe එකත් තියනව ... ඉන්න cast එකත් පට්ට Professional උන්, පෞඩර් බබ්බු නෑ ... Give it a shot and highly recommend ❤️

    TFS machan balanna ganna one free time ekata. maru wage kathawa,