නියමයි මචං..;):)
Beeper Well-known member Nov 1, 2012 4,266 633 113 Classified Sep 30, 2015 #103 උඹලා මචන්ලා........ කියන්න වචන නැ අවන්කෙන්ම... ලංකාවේ කොච්චර ලස්සන තැන් තියේද බලන්න යන්න, අපිට ඉතින් උඹලට වගේ චාන්ස් නැ එහෙව් අපිට මේ ෆොටෝ ටිකයි, විස්තර ටිකයි පට්ට වටිනවා අපේ සල්ලි තියෙන අයියලා ලෝකේ වටේ යනවා පොෂ් වෙන්න හිතාන ඒත් ලංකාවේ අල්ලපු ගෙදරටවත් ගිහිං නැ... ඇත්තටම මේ පුංචි රට කොච්චර ලස්සනද? අපිට දකින්න අමාරු ඒ ලස්සන අපිට පෙන්නනවට උඹලට පිං මචංලා... තව තව මේ වගේ ගමන් යන්න වාසනාව ශක්තිය ලැබේවා... බුදු සරණයි!
උඹලා මචන්ලා........ කියන්න වචන නැ අවන්කෙන්ම... ලංකාවේ කොච්චර ලස්සන තැන් තියේද බලන්න යන්න, අපිට ඉතින් උඹලට වගේ චාන්ස් නැ එහෙව් අපිට මේ ෆොටෝ ටිකයි, විස්තර ටිකයි පට්ට වටිනවා අපේ සල්ලි තියෙන අයියලා ලෝකේ වටේ යනවා පොෂ් වෙන්න හිතාන ඒත් ලංකාවේ අල්ලපු ගෙදරටවත් ගිහිං නැ... ඇත්තටම මේ පුංචි රට කොච්චර ලස්සනද? අපිට දකින්න අමාරු ඒ ලස්සන අපිට පෙන්නනවට උඹලට පිං මචංලා... තව තව මේ වගේ ගමන් යන්න වාසනාව ශක්තිය ලැබේවා... බුදු සරණයි!
C chirart1 Well-known member Jul 27, 2009 3,445 468 83 Oct 1, 2015 #106 mata ohoma yaluwo set ekak na ne un inne bonnama thama thama set wune na ban ona dekata ottu set ekak apoi patta machang thanks
mata ohoma yaluwo set ekak na ne un inne bonnama thama thama set wune na ban ona dekata ottu set ekak apoi patta machang thanks
olu bakka Well-known member Aug 18, 2011 22,061 22,470 113 Oct 1, 2015 #107 මේ ෆොටෝ දැකල ඇඩුන බන්. මේ වගේ ලස්සන තැන් ලංකාවෙ තියෙනවද කියල හිතුන.
S shan.killer00 Junior member Oct 8, 2009 536 23 18 Galle Sri Lanka Dec 24, 2015 #108 ලගදීම අලුත් එකක් බලාපොරොත්තු වන්න......
T tharindup Well-known member Sep 8, 2006 548 1,086 93 piliyandala Oct 18, 2016 #111 Max_r said: Good One bro Click to expand... thank u machan..
HiranthaC Well-known member Jul 11, 2006 1,863 323 83 Colombo, Maharagama Oct 18, 2016 #112 Bump, nice Pics