මේකට comment කරපු හැමෝටම බොහෝම ස්තුතියි ආපහු පාරක්..!කවුරු හරි යමක් දැන ගත්ත නං මට ඊට වඩා දෙයක් නෑ.ලංකාවේ කියන්නේ හරි ලස්සන රටක් මචං..ඒක ඇවිදලම බලන්න ඕන.පුළුවන් තරන් ඇවිදපල්ල.ඉක්මනටම ඕව විනාස වෙලා යයි.අපි නං ආපහු යනව.තව තියෙනව බලන්න ගොඩක් දේවල්.උඹල බලල ඇති 'The Secret Life of Walter Mitty' movie එක.ඒකෙ කියනව හරි ලස්සන කතාවක්..
“Beautiful things don't ask for attention.”
“Beautiful things don't ask for attention.”


