The Ultimate Adventure..!

shssilva

Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    පට්ට ටුවර් එකක්නෙ මචන්ස්..සුපිරි කට්ටක් සමග සුපිරි ආතල් එකක් අරන් තියෙන්නෙ..පුලුවන්නම් උබල ආපු ගියපු තැන් වල නම් ටිකක් කියනවද බන්..අපෙ සෙට් එකත් යන්න ආසාවෙන් ඉන්නෙ ඔය වගේ ඇඩ්වෙන්චර් එකක්.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක තමා ඇත්තම නිදහස..

    des-8_zpsd46d5d7e.jpg


    සුපිරි ත්‍රෙඩ් එකක් මචං මේකත්.
    බොහොම අපූරු ගමනක්.. අතීතය මතක් වෙනවා..
    ආයේ පරණ ට්‍රැක් එකටම වැටෙයිද මංදා...
    දිගටම ලියමු..
    ජය වේවා!!!
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    සුපිරි ත්‍රෙඩ් එකක් මචං, පුලුවන්නම් මේ Photos වල High Resolution Images ටික ZIP කරල Upload කරලා දෙනවද බා ගන්න. ඒ තරම් Photos ටික වටිනව මචන් :yes:

    3+
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    patta malli......meemure nuckles trip eka mamagiya machan '94 wala iskolen panala bio classe ekama...innawada danne naha a set eke kauruhari .elakiriye......meka dakkahama mathaka wenawa aa kaale...sylvesters mama giye '96 bio.....athtahtama pattama aaathal ekak aran kiyala therenawa...aran thiyena aathala eka dakkama..yanna hithenawa ayeth.....ela machan...keep it up......!
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    patta... mamanan jeewitheta ohoma kattaknan kana ekak ne... pics tika balala sanasenawa....
     

    shan.killer00

    Junior member
  • Oct 8, 2009
    536
    23
    18
    Galle Sri Lanka