තණ්හාව නිසා දුක ඇතිවන අයුරු

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    සාදු! සාදු! සාදු!

    මේ හාමුදුරුවෝ කියන ඉස්සර ඉඳලා කියන්නේ මේක, ඒ කියන්නේ "අවස්තාවටයි හට ගන්නේ" කියන එක. අපේ ගොංකමට නිරෝධය පේන්නේ නෑ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    සාදු! සාදු! සාදු!

    මේ හාමුදුරුවෝ කියන ඉස්සර ඉඳලා කියන්නේ මේක, ඒ කියන්නේ "අවස්තාවටයි හට ගන්නේ" කියන එක. අපේ ගොංකමට නිරෝධය පේන්නේ නෑ.
    මේ වගේ පැහැදිලි කරනව මීට කලින් අහලා නෑ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවම නැතිවනව කියලා නම් හුඟාක් තැන් වල දේශනා කරන්වා. ඒත් මෙහේම දේශනා කරනවා ඇහුවමයි..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    සාදු! සාදු! සාදු!

    මේ හාමුදුරුවෝ කියන ඉස්සර ඉඳලා කියන්නේ මේක, ඒ කියන්නේ "අවස්තාවටයි හට ගන්නේ" කියන එක. අපේ ගොංකමට නිරෝධය පේන්නේ නෑ.

    Nirodhaya ahuwenna itin ape prajnawa indriya mattamata diyunu wela tiyenna oni