ලංකාවේ films බලන්න එපා බන්. බලනවා නම් Hindi/Japanese/Chinese/Korean/Hollywood බලන්න
මෙතනිනුත් Japanese ඒවා තමයි හොදට හිතට වදින්නේ මොකද Hollywood වල කථාවට වඩා තියෙන්නේ Propaganda, Feminism ගැන තියෙයි, වර්ණ භේදය ගැන තියෙයි, ඇමරිකාව ලෝකය බේරගන්න වීරයෙක් වෙන හැටි තියෙයි නමුත් Japanese movies වල එහෙම එකක් නෑ ,කෙලින්ම කථාව තියෙන්නේ.
hindi mona mala jarawada.... english kochara hoda movies thiyenawada den ena maraganna magul nemei mama kiyanne... Uba The Notebook beluwada patta story eka thawa e wage thiyenawa nam mathaka ne 
magulak katha karanawa uba films balala ne wagene kathawahindi mona mala jarawada.... english kochara hoda movies thiyenawada den ena maraganna magul nemei mama kiyanne... Uba The Notebook beluwada patta story eka thawa e wage thiyenawa nam mathaka ne
![]()
Hindi ජරාව නෙවෙයි, හොද Movies තියෙනවා. උබ නොදන්න මගුලක් කියන්නේ නැතුව හිටපන්.
Hollywood movies වල තියෙන්නේ එහෙම් පිටින්ම ඇමරිකාවේ Propaganda. Hollywood වලින් තමයි මිනිස්සුන්ගේ මොළ ශෝධන්නේ, මේකට කියන්නේ Sphere of Influence කියලයි, මේකටම තමයි නූතන යටත් විජිතකරණ කියන්නේ, මේක එක එක මාධ්‍යය වලින් වෙනවා, Tv shows, movies, NGO , agreements (ණය දෙනකොට ගහන) etc..


බලපන්කො උබට තේරෙයි..මන් මේකට කලින් බැලුවේ සිංහල එහෙකට සමනල සංධ්වනිය..එකත් එක්ක බලද්දී නම් ලොකු වෙනසක් තියෙනවා බන්..

මගුලක් කථා කරනව... මම නම් හින්දි ජරාවක් බලපු කාලයක් මතක නෑ... පැය ගණන් පුටු රත් කරන්න නම් හොදයි... බයේ බෑ මාත් යටත් විජිතකරණයට අහු වෙලා![]()
මේක ටික බලපන් එතකොට උබට තේරෙයි මම කිව්ව එක බොරුවක් නෙවෙයි කියලා
3 Idiots, Taare Zameen Par, Fanna, dhaai akshar prem ke ,kabhi khushi kabhie gham , dil to pagal hai ,Main Hoon Na තව තියෙනවා මට මතක නෑ, හොද ඒවා බලපන් එතකොට උබ Hindi movies දිගට හරහට බලයි, අනික Hindi movies බලන කොට ,ලංකාවේ movies බලනවා වගේ හැගීමක් එන්නේ cultures same නිසා.
danma download karagena balapan me tika
ane bambuwa bn uba oya daala thiyana ewwa walin sehena godak jaraawa bn.....danma download karagena balapan me tika
perfume
The Shawshank Redemption
The Prestige
Les Misérables (1998)
thawa godak thiyanawa mata dan mathak wenne ne.......![]()
හෙන ගහපිය.. ලඞ්කාවෙ කොයිද කියපිය රේල්පාරවල් හොයාගෙන ගිහිං ජරාකරන්නෙ ? ගිහිං බලපිය A1 දිගේ.. මනුස්සයෙක් ජරාකරපු එක තැනක් නෑ.. ඉතිං කොහෙද උට්ටො කල්චර් සේම් ?Hindi movies බලන කොට ,ලංකාවේ movies බලනවා වගේ හැගීමක් එන්නේ cultures same නිසා.
හෙන ගහපිය.. ලඞ්කාවෙ කොයිද කියපිය රේල්පාරවල් හොයාගෙන ගිහිං ජරාකරන්නෙ ? ගිහිං බලපිය A1 දිගේ.. මනුස්සයෙක් ජරාකරපු එක තැනක් නෑ.. ඉතිං කොහෙද උට්ටො කල්චර් සේම් ?
ඒනං මචං සංස්කෘතිය සමාන නිසා නෙමේ.. එහෙනං මාත් මලාට ලඞ්කාවෙ මුහුදු සීමාවෙන් පිටටවත් ගිහිං නෑ.. ඉන්ඩියන් එව්ව දකිද්දි අප්පිරියයි.. ඉන්ඩියන් එව්වම බලල බලල පුරුදු වෙලා ඒ.. නිකමට බලපං අයිටීඑන් එකේ මෙගානාට්ටි බලන එකෙක්ට මලාට හරිහමං ටීවී ශෝ එකක් පෙන්නුවට උන්ට ඒක ඌරට මැනික් වගේ.. එහෙමනං බං ඇමරිකන් කාරයන්ට ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න බෑනෙ.ඒත් කල්චර් දෙකක්නෙ..රේල්පාරේ රෙන්නේ තමිල්නාඩු එවුන්. අනෙක් ප්‍රාන්තවල එහෙම කරන්නේ නෑ බන්. culture එක same කිව්වේ, බටහිරට සාපේක්ෂ ලෙසයි, මේක නිසාම තමයි අපේ ලංකාවේ එවුන් ගොඩක් Hindi movies/tv shows වලට ආසත්. හමේ පාට, පෙනුම , culture එක ගොඩක් සමාන නිසා, ලංකාවේ එකක් බලනවා වගේ හැගීමක් එනවා. එතකොට තමන්ට හොදට වදිනවත් එක්ක. Hollywood එකක් බලන කොට එහෙම නෑ, culture එක අහසට පොළව වගේ.
ජමාල්;17290632 said:මන් නම් බැලුවා..අවුලක් නෑ මචන්..හැබැයි කියන්න තරම් හොදකුත් නෑ.. මට නම් හිතෙන්නේ ඊට වැඩිය දෙයක් ඒ film එකට කරන්න තිබ්බ කියල ඉන්න නළුවෝ ටිකත් එක්ක බැලුවම..පොඩ්ඩක් ආණ්ඩුවට කඩේ යන පාරකුත් තියෙනවා..බලපන්කො උබට තේරෙයි..මන් මේකට කලින් බැලුවේ සිංහල එහෙකට සමනල සංධ්වනිය..එකත් එක්ක බලද්දී නම් ලොකු වෙනසක් තියෙනවා බන්..
![]()
