ඊළග ආත්මය යහපත් එකක් වෙන්න ප්‍රාර්ථනා කරගෙන පින් කරන එක භව තණ්හාව ද?
භව තණ්හා විභව තණ්හා කාම තණ්හා තුනේ සීමාවන් මොනව ද?
ඒවගේ තණ්හා කරන එකෙන් වෙන නරක/ හොද මොනවා ද?