පිටේ ඵල්ලගන්න ඵකක්ද? නෑ ඔය වගේ එකක් හැඩල් එක බයිසිකල් එකේ වගේ අත් දෙකෙන් අල්ලන්න පුළුවන්. එහෙම අවුල් යන්නේ තලේ බැලන්ස් නැති නිසා. මේ පාවිච්චි කරපු එකක් ගත්තේ 25000ට .ඔයිට වඩා දෙයක් ඕකෙන් ගන්න බෑ :lol: :lol: