තත්පර_ගානෙන්_කුඩු_පට්ටන්. මේවා මොනවයින් හදලද මන්දා.. LoeLoUh5KtA
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Sep 12, 2014 #1 තත්පර_ගානෙන්_කුඩු_පට්ටන්. මේවා මොනවයින් හදලද මන්දා.. Reactions: roxter
roxter Well-known member Sep 7, 2009 5,192 380 83 Sep 12, 2014 #2 adeee.... uta epa wenna ati. Reactions: HondaMPLG
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Sep 12, 2014 #3 the power of nature ..
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Sep 13, 2014 #7 lightweight materials walin wenna one
ruwanwellarocker Well-known member May 19, 2010 10,719 2,507 113 Bevery Hills-90210 Sep 13, 2014 #8 216kmph වත් වේගෙකින් වෙන්න ඇති බන් යන්නේ.... නිකත් 90/100 යන ඉන්දියන් හුචක්කු නෙවෙයි නේ.
1118lakmalkumara Well-known member May 21, 2009 30,488 3,170 113 斯里蘭卡 Sep 13, 2014 #10 ruwanwellarocker said: 216kmph වත් වේගෙකින් වෙන්න ඇති බන් යන්නේ.... නිකත් 90/100 යන ඉන්දියන් හුචක්කු නෙවෙයි නේ. Click to expand... 216 kiwwe ei uba 215 kiyanna thibbane
ruwanwellarocker said: 216kmph වත් වේගෙකින් වෙන්න ඇති බන් යන්නේ.... නිකත් 90/100 යන ඉන්දියන් හුචක්කු නෙවෙයි නේ. Click to expand... 216 kiwwe ei uba 215 kiyanna thibbane
DJANURADHA@mp3 Well-known member Dec 30, 2007 17,469 362 83 nOw in EK family Sep 13, 2014 #11 speeed eka yako O,l clz giye koheda
isuru r Member May 2, 2014 2,423 238 0 kiribathgoda Sep 13, 2014 #12 speed eka nisa bn. monawin hadala tibath ekki.
Rashitha prithiraj Member Mar 7, 2009 2,028 97 0 lankawe Sep 13, 2014 #13 speed eke tharama thama ban.. wade kiyanne uu balagena hitiya kiyahanko uge bike eka kudu wena hati.. a wage wasanawak hamotama laben ne ban..
speed eke tharama thama ban.. wade kiyanne uu balagena hitiya kiyahanko uge bike eka kudu wena hati.. a wage wasanawak hamotama laben ne ban..
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Sep 13, 2014 #14 over 200 yanawa kiyanne .gihin accident unoth nam sorry ma thamai.moken haduwath ekama sethe thamai.driver ta mokuth une nethi eka loku deyak
over 200 yanawa kiyanne .gihin accident unoth nam sorry ma thamai.moken haduwath ekama sethe thamai.driver ta mokuth une nethi eka loku deyak
JaaduWixx Banned Jun 29, 2013 844 302 63 Colombo Sep 13, 2014 #15 බයික් මගුලක් නෙවි බං..ඒක පැදන් එන එකාට මොකුත් නොවෙන එක ගැන සතුටු වෙයල්ලා...
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Sep 13, 2014 #16 ruwanwellarocker said: 216kmph වත් වේගෙකින් වෙන්න ඇති බන් යන්නේ.... නිකත් 90/100 යන ඉන්දියන් හුචක්කු නෙවෙයි නේ. Click to expand... moko yako 216. Ai ara meter wala tiyenawa wage 80, 140, 180 wage meter eke end point ekada?
ruwanwellarocker said: 216kmph වත් වේගෙකින් වෙන්න ඇති බන් යන්නේ.... නිකත් 90/100 යන ඉන්දියන් හුචක්කු නෙවෙයි නේ. Click to expand... moko yako 216. Ai ara meter wala tiyenawa wage 80, 140, 180 wage meter eke end point ekada?
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Sep 13, 2014 #17 යකෝ මාර පිනුම් ගැහිල්ලක්නේ ගහන්නේ..
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Sep 13, 2014 #18 බිත්තර කටුවලින් හදල වගේනෙ
кσяη ησρє Well-known member Oct 27, 2012 4,041 582 113 ¢σℓσмвσ Sep 13, 2014 #19 bike eka race welamai thiyenne.ekai awula wenne...
wdk Well-known member Oct 22, 2012 5,269 673 113 🇱🇰 Sep 13, 2014 #20 ඒ යන වේගේ හැටියට ඔහොම නොවී තිබුනොත් තමයි පුදුමේ...