චයිනා බඩු හදනව..ඉක්මණින් දෙයි..ට්රම්ප් හිටං දැන් බයේ වෙව්ල වෙව්ල ඉන්නෙ.කලින් ලොකු ටෝක්ස් දැම්මට.
ඔය 2016 Ebola වලට හදපු බෙහෙතක්, ලෙඩේ දරුණු වුණොත් ඕකත් සාර්ථක නෑ කියල තමා කියන්නෙ
Last edited:
චයිනා බඩු හදනව..ඉක්මණින් දෙයි..ට්රම්ප් හිටං දැන් බයේ වෙව්ල වෙව්ල ඉන්නෙ.කලින් ලොකු ටෝක්ස් දැම්මට.
Ikamanin behethak hoyaganna one machan mokada virus eika danata thiyena drug walata thiyena reaction eika wenas wenawalu
චයිනා බඩු හදනව..ඉක්මණින් දෙයි..ට්රම්ප් හිටං දැන් බයේ වෙව්ල වෙව්ල ඉන්නෙ.කලින් ලොකු ටෝක්ස් දැම්මට.
දැන් මේකේ එවුන් මාස දෙකකට කලින් වැලපුනේ China Ban කරන්න කියලා . දැන් china වලින් බෙහෙත ගහනකොට මුලින්ම ඉල්ලනේත් china ban කරන්න කියලා මේකේ මැරෙන්න හදපු එ්වුන්ම යි . එදා අපි China Ban කරලා තරහ කාරගත්තනම් අද කොහොමද ටොපිය
දුප්පත් රටවලට නිකම්ම දෙයි යම් ප්රමානයක්... මතකනෙ medical equ+medical team අච්චර දියුනු සල්ලි තියෙන ඉතාලියටත් දුන්න.. චීන ඇමරිකන් කාරයා දිහා හැරිලවත් බැලුවෙ නැහැ.
wade kohomath kelawenawa bn, dan nawaththanna baha..
ekema hope eka ara Japanese drug eka witharai..
eka ikmanata genna ganna puluwan unoth hari… naththan anathai