තද උනාම උබලට මෙහෙම වෙනවා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මොකක් හරි බනිනකොට ඉස්සර වගේ මම බැනගෙන යන්නේ නෑ , ඉවසගෙන ඉන්නවා උපරිම හැබැයි ඒ වෙලාවට ඌ එක්ක එන තරහට ඇග වෙව්ලන්න වගේ ගන්නවා ගොඩක් නොවේ සාමානය වශයෙන් උබලට මෙහෙම වෙනවා ද ?
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    ඉතුරු ටිකත් ලියපන් ඉතින් ගැහි ගැහුනට පස්සෙ කලිසමත් වෙට් වෙනව කියලා

    peeing ralph wiggum GIF
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඔහොම ඉතින් මල පන්නම සමහර අයට අග වෙව්ලනවා. මටනම් එහෙම නැහැ.
    වචන හුවමාරුව කල්පනාවෙන් හැමොත් එක්කම මේ දවස්වල. පිඩනේ හැමතැනම
    හ්ම්ම්
    ඉතුරු ටිකත් ලියපන් ඉතින් ගැහි ගැහුනට පස්සෙ කලිසමත් වෙට් වෙනව කියලා

    peeing ralph wiggum GIF
    එහෙම වෙන්නේ නෑ
     
    • Haha
    Reactions: JuIcE_wRld

    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    ඔය ඉවසගෙන ඉන්න එකේ අවුල තමයි. එක්කෝ කියන්න තියෙන්නෙ කියල anger රිලීස් කරගන්න ඕන. නැත්නම් රණ්ඩු නොවී එතනින් අයින් වෙන්න.
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මොකක් හරි බනිනකොට ඉස්සර වගේ මම බැනගෙන යන්නේ නෑ , ඉවසගෙන ඉන්නවා උපරිම හැබැයි ඒ වෙලාවට ඌ එක්ක එන තරහට ඇග වෙව්ලන්න වගේ ගන්නවා ගොඩක් නොවේ සාමානය වශයෙන් උබලට මෙහෙම වෙනවා ද ?
    එකට කියන්නේ බය කියල බං තරහ කියන්නේ වෙන එකක් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    මොකක් හරි බනිනකොට ඉස්සර වගේ මම බැනගෙන යන්නේ නෑ , ඉවසගෙන ඉන්නවා උපරිම හැබැයි ඒ වෙලාවට ඌ එක්ක එන තරහට ඇග වෙව්ලන්න වගේ ගන්නවා ගොඩක් නොවේ සාමානය වශයෙන් උබලට මෙහෙම වෙනවා ද ?
    ජර්සි එකක් දා ගෙන බැනපන් 😅
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    මට සාමාන්‍යෙන් කේන්ති යන්නෙ නෑ. ඒත් ගියාම පාලනේ කරගන්න අමාරුයි. ඒ වෙලාවට ඇටෑක් කරන්න යන කෙනාගේ ඔළුව බෙල්ල වගේ තැන් මාර විදහකට ෆෝකස් වෙලා ඇහැට පේන්න ගන්නවා. මේ ලඟදි නහුතෙට නැගලා මට ඌගේ ඔළුව ෆෝකස් වෙන්න ගත්තා. හෙන ගේමක් දීලා කන්ට්‍රෝල් කරගත්තෙ. ඇස් දෙක පියාගත්තත් පැණි බේරෙන ඒකමයි පෙනුනෙ. තමන්ව පාලනය කරගැනීම දිනපතා කරන්න ඕන දෙයක්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොකක් හරි බනිනකොට ඉස්සර වගේ මම බැනගෙන යන්නේ නෑ , ඉවසගෙන ඉන්නවා උපරිම හැබැයි ඒ වෙලාවට ඌ එක්ක එන තරහට ඇග වෙව්ලන්න වගේ ගන්නවා ගොඩක් නොවේ සාමානය වශයෙන් උබලට මෙහෙම වෙනවා ද ?
    ඕක සාමාන්‍ය තත්වයක්. ඇඟ වෙව්ලනවා කියන්නෙ ශරීරයකට අනතුරක් කියල මොලේ තේරෙුම් අරගෙන එන දේට මූන දෙන්න ඇඟ ලෑස්ති කරනව. ලේ ගමනාගමනය වැඩිවෙලා, හාට් රේට් එක වැඩි වෙලා ඇඟේ මාංශ පේශී ඉක්මන් ප්‍රතික්‍රියාවකට ලෑස්ති වෙලා ඉන්නෙ. ගහගන්න හරි දුවන්න හරි. එතනින් එහාට පොඩි දේකට පුලුවන් දෙපාරක් හිතන්නෙ නැතුව උඔව ටිපර් (trigger) කරන්න.

    ඔතෙන්ට ආවට පස්සෙ වෙච්චි දේ තේරුම් අරගෙන පුලුවන් තරම් ඒ දේ වලක්ව ගන්න එක තමයි කරන්න ඕනෙ.
     
    HmNRazor

    Well-known member
  • Adrinaline trigger උනාම එහෙම වෙනවා, එහෙම වෙලාවට හොඳට හුස්ම අරගෙන තරහ පාලනය කරන්න try කරන එක තමයි නුවණට හුරු...... (හැබයි තරහ පිට කරන්න උවමනා ම අවස්ථා ආවාම පිට කරන්නත් ඕනි ඉතින්! හැමදාම ත්‍රීවීල් අයියාලාගෙන් ගුට්ට තමා නැත්තන් 🥴 ) :yes: