මොකක් හරි බනිනකොට ඉස්සර වගේ මම බැනගෙන යන්නේ නෑ , ඉවසගෙන ඉන්නවා උපරිම හැබැයි ඒ වෙලාවට ඌ එක්ක එන තරහට ඇග වෙව්ලන්න වගේ ගන්නවා ගොඩක් නොවේ සාමානය වශයෙන් උබලට මෙහෙම වෙනවා ද ?
හ්ම්ම්ඔහොම ඉතින් මල පන්නම සමහර අයට අග වෙව්ලනවා. මටනම් එහෙම නැහැ.
වචන හුවමාරුව කල්පනාවෙන් හැමොත් එක්කම මේ දවස්වල. පිඩනේ හැමතැනම
එහෙම වෙන්නේ නෑඉතුරු ටිකත් ලියපන් ඉතින් ගැහි ගැහුනට පස්සෙ කලිසමත් වෙට් වෙනව කියලා
![]()
Athal ekata kiwwe bnහ්ම්ම්
එහෙම වෙන්නේ නෑ

එකට කියන්නේ බය කියල බං තරහ කියන්නේ වෙන එකක්මොකක් හරි බනිනකොට ඉස්සර වගේ මම බැනගෙන යන්නේ නෑ , ඉවසගෙන ඉන්නවා උපරිම හැබැයි ඒ වෙලාවට ඌ එක්ක එන තරහට ඇග වෙව්ලන්න වගේ ගන්නවා ගොඩක් නොවේ සාමානය වශයෙන් උබලට මෙහෙම වෙනවා ද ?
ජර්සි එකක් දා ගෙන බැනපන්මොකක් හරි බනිනකොට ඉස්සර වගේ මම බැනගෙන යන්නේ නෑ , ඉවසගෙන ඉන්නවා උපරිම හැබැයි ඒ වෙලාවට ඌ එක්ක එන තරහට ඇග වෙව්ලන්න වගේ ගන්නවා ගොඩක් නොවේ සාමානය වශයෙන් උබලට මෙහෙම වෙනවා ද ?
ඕක සාමාන්‍ය තත්වයක්. ඇඟ වෙව්ලනවා කියන්නෙ ශරීරයකට අනතුරක් කියල මොලේ තේරෙුම් අරගෙන එන දේට මූන දෙන්න ඇඟ ලෑස්ති කරනව. ලේ ගමනාගමනය වැඩිවෙලා, හාට් රේට් එක වැඩි වෙලා ඇඟේ මාංශ පේශී ඉක්මන් ප්‍රතික්‍රියාවකට ලෑස්ති වෙලා ඉන්නෙ. ගහගන්න හරි දුවන්න හරි. එතනින් එහාට පොඩි දේකට පුලුවන් දෙපාරක් හිතන්නෙ නැතුව උඔව ටිපර් (trigger) කරන්න.මොකක් හරි බනිනකොට ඉස්සර වගේ මම බැනගෙන යන්නේ නෑ , ඉවසගෙන ඉන්නවා උපරිම හැබැයි ඒ වෙලාවට ඌ එක්ක එන තරහට ඇග වෙව්ලන්න වගේ ගන්නවා ගොඩක් නොවේ සාමානය වශයෙන් උබලට මෙහෙම වෙනවා ද ?
