තන්තු ආහාර ගැනීම බොරු වැඩක් - Dr. වන්නකු

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    මේ ගැන අදහස් කුමක්ද කුකුලනි? :oo:

    image.png

    image.png
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    පොස්ට් එක පෙනුනා නම් මොකක්හරි කියන්න තිබ්බා 🤭

    පලි: හිනාවෙන්න එපා යකුනේ කලින් වැඩ කරන්නෙ නැති facebook ලින්ක් එකක්‌ දාලා තිබුණේ :baffled:
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මොකෙක් හරි මොකක් හරි හොයාගත්ත නන් එක සමාජෙට ගේන්න විදියක් තියනව
    එහෙම නැතුව බුකියෙයි, යූටූබෙනුයි මකට් කරනව කියන්නෙ විකාරයක්ම තමයි.

    කාටහරි පෝශන ගැටලු, ස්වුක්‍ය ගැටලු තියනව, අදාල එක්ස්පර්ට්ල තාම ඉනවනෙ මෙ රටෙ.
    ගිහින් හම්බෙයල්ල
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,004
    113
    ඌ extreme ගිහින් වැඩී.
    කොහේහරි තිබ්බ ආර්ටිකල් එකක් තිබ්බ දෙයක් අරගෙන මේ මනුස්සයා හොයාගත්ත එකක් කියලා මෝඩ සිංහලුන්ව අන්දලා මිනිහට මල් පහන් පවා පූජා කරලා දෙයියො ගාණට අදහන ඔලමොට්ටල ෆෑන් කල්බ් එකක් හදාගන්නවා. ඕක තමයි ලංකාවෙ සෝෂල් මීඩියාවල රගන බහුතරයක් උන් කරන්නෙ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    කොහේහරි තිබ්බ ආර්ටිකල් එකක් තිබ්බ දෙයක් අරගෙන මේ මනුස්සයා හොයාගත්ත එකක් කියලා මෝඩ සිංහලුන්ව අන්දලා මිනිහට මල් පහන් පවා පූජා කරලා දෙයියො ගාණට අදහන ඔලමොට්ටල ෆෑන් කල්බ් එකක් හදාගන්නවා. ඕක තමයි ලංකාවෙ සෝෂල් මීඩියාවල රගන බහුතරයක් උන් කරන්නෙ.
    EK eke apita Walatara God wage FB eke auntilata Wannaku God innawa :love2:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,004
    113
    Anything to prove he is wrong?
    නියමිත ප්‍රමාණයකට ගන්න ඕන. ඕනම දේක ලිමිට් එකක් තියෙනවනෙ. නැතුව මේ වන්නක්කුවෙක් කියනවා වගේ නොගෙන ඉන්න එක නෙවෙයි කරන්න ඕන.

    Do you need more dietary fiber or less?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    මොකෙක් හරි මොකක් හරි හොයාගත්ත නන් එක සමාජෙට ගේන්න විදියක් තියනව
    එහෙම නැතුව බුකියෙයි, යූටූබෙනුයි මකට් කරනව කියන්නෙ විකාරයක්ම තමයි.

    කාටහරි පෝශන ගැටලු, ස්වුක්‍ය ගැටලු තියනව, අදාල එක්ස්පර්ට්ල තාම ඉනවනෙ මෙ රටෙ.
    ගිහින් හම්බෙයල්ල
    Machan, he got a point here. His view is that the modern human is evolved to hunt and eat meat for their survival. So if anyone wants to live a good and healthy life, he recommends living like a hunter. More workouts + more meat = Strong and healthy life